(රොමේෂ් මධුෂංඛ)
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එක්ව උතුරු පළාතේ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව එක් දින වැඩුමුළුවත් යාපනයේදී සංවිධානය කොට තිබුණි.
වව්නියාව , මුලතිව් , යාපනය ,කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ජීවත්වන මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙය සංවිධානය කැරිණි.
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමෙන් පසුව පොදු ජනතාව වෙනුවෙන් ලැබෙන අයිතීන් හා සේවාවන් මෙන්ම මාධ්‍ය වේදීන් වශයෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනයට ගනිමින් ඉන් ජනතාව දැනුවත් කරන අකාරය පිළිබඳව මෙම වැඩමුලුවේදී සාකච්ඡා කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
693
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2361
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තොරතුරු දැනගැනීමේ පනත ගැන උතුරේ මාධ්‍යවේදීන් දැනුවත් කරයි