IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මුලතිව්හි වල් අලි කෑම වතුර සොයා ගම් වදිති

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් ජලය සහ ආහාර සොයා වල් අලින් මේ දින වල ගම් වැදීම නිසා ගම්මාන කිහිපයක වැසියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.

මුලතිව් ඔඩ්ඩුසුඩාන්, තට්ටාර්මලෙයි ,පෙරිය සාලම්බන් හා මුත්තියන්කට්ටු ආදි ගම්මාන වලට වල් අලින් මේ දිනවල නිතරම කඩා වැදී බව බෝග විනාශ කිරීමට පටන් ගෙන ඇති බවට ගම්වැසියෝ කියා සිටිති.

වල් අලින් ගම් වැදීම සම්බන්ධයෙන් ප්‍රදේශ භාර වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නද වල් අලින් පලවා හැරීමට එම නිලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති අතරම වල් අලි ගම් වැදීම නිසා තමන් දැඩි සේ බියට පත්ව සිටින බවටත් වහාම වල් අලි කරදරය නැවත්වීමට අදාල බලධාරීන් පියවර ගත යුතු බවට ගම් වාසීන් වැඩි දුරටත් කියා සිටිති.



අදහස් (0)

මුලතිව්හි වල් අලි කෑම වතුර සොයා ගම් වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31376 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13613 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1033 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site