කොස්තාපල්ට කඩුවෙන් කෙටුවැයි සෙබළෙකු අල්ලයි
යුද හමුදා සෙබළෙකුගේ රියදුරු බලපත්රය පොලිස් භාරයට ගැනීම නිසා උරණවී, රාත්රී මුර සංචාරයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදු කළ බව කියන යුද හඑමුදා සෙබළකු ඇතුළු සිව් දෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.