(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සෙට්ටිකුලම් හා අවට ගම්මානයන් වෙතට දිනපතා වල් අලින් ගම් වැදීම නිසා මේ වන විට වල් අලි ප්‍රහාරයන්ගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් බෝග විශාල ප්‍රමාණයක් විනාශ කර ඇති බවත් මෙයට විසඳුමක් ඉල්ලා අද (28) සෙට්ටිකුලම් හා අවට ගම්මාන කිහිපයක වැසියන් උද්ඝෝෂණයක නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd