හම්බන්තොට සිප්පිකුලම පාසල් මාවතේදී සිදුවූ ආරවුලකින් පසු කපාකොට දැමූ පුද්ගලයකුගේ සිරුරක් ත්‍රීරොද රථයක් තුළ තිබී හමුවූ බව පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් පොලිසිය ලැබුණු තොරතුරක් මත එම තුවල කරු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර තවත් පුද්ගලයකු කැපුම් තුවාල සහිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි. නිවෙසකට ද හානි සිදු කර ඇත. මෙම අපරාධය සිදුකළ තැනැත්තා හඳුනගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd