(ඩබ්ලිව්.ඒ. අසේල)
 
දෙල්තොට ගබඩාගම නොබෙදු ඉඩම් ආරාවුලක් සම්බන්ධයෙන් ඇතිවූ පවුල් ආරාවුලක දී ඥාති පුතා විසින් එල්ල කල පිහි පහරින් ලොකු අප්පච්චි මිය ගිය  බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ චන්ද්‍රසේන වෙලගෙදර (65) පුද්ගලයෙකි.