(පාලිත ආරියවංශ )
බීම වර්ගයක් විෂ වීම නිසා බදුල්ල ධර්මදූත විද්‍යාලයේ හය ශ්‍රේණියේ සිසුන් 10 දෙනකු රෝහල් ගත කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
35 දෙනකුට අසාත්මික තත්ත්වයක් හටගෙන ඇති අතර සිසුන් 25 දෙනකු බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
එම සිසුන්ට ඔක්කාරය සහ හිස කැක්කුම වැනි රෝගී තත්ත්වයන් ඇති බව කියැවේ.
රෝහල් ගතකළ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.පැණිබීම සාදන ආකාරය පිළිබද අධ්‍යයනයක් ලබාගැනීමට දොඩම්,දෙහි සහ අයිස්ක්‍රීම් යොදා එම බීම සකස් කර ඇතැයි පැවසේ.
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2362
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1733
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධර්මදූත විද්‍යාලයේ 35කට බීම විෂ වෙයි