(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනට පවතින නියං තත්වය ඉදිරියටත් පැවතුන හොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මුලාශ සිදි යාමේ අවධානමක් පවතින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා කියයි.
මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ නියං තත්වය දරුණු වෙමින් පවතින බවත් දැනට ජලය ලබා ගන්නා ළිංවල ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවෙමින් පැවතිම නිසා ඉදිරියේදි වැසි නොලැබුනහොත් එම ළිං වලට ජලය ලැබෙන ජල මුලාශ සිදි යාමේ දැඩි අවදානමක් පවතින බව හෙතෙම කියයි.
මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 න් 13 ක ග්‍රාම නිළධාරි වසම් 132 ක් තුළ පවුල් 26418 ක සාමාජීකයින් 92449 පිඩාවන්ට පත්ව ඇති බව ඒ මහතා පවසයි.එය පසුගිය සතියට වඩා වැඩි වී ඇතැයි පැවසේ.
ජල බවුසර් යොදා ගනිමින් ජලය බෙදා හැරුනද දැනට ජලය ලබා ගන්නා ළිං තුළද ජල මට්ටම අඩුවිම බරපතල තත්වයක් බව ඒ මහතා පවසයි.

(සිඳුණු වැව් මත ක්‍රීඩා කරන අයුරු)





2025 නොවැම්බර් මස 04
693
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2361
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1733
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමේ නියඟය දරුණු වෙයි