(සනත් ගමගේ)
හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධිවර යාත්‍රා දෙකක් හම්බන්තොට මුහුදු තීරයේ දී නැවක ගැටී සිදු වු අනතුරකින් බෝට්ටු දෙකක් විනාශයට පත් වී ධිවර කාර්මිකයින් දෙදෙනෙක් අතුරුදන්ව තවත් ධිවර කාරිමිකයින් පස් දෙනෙක් දිවි බේරාගෙන ඇති බව හම්බන්තොට පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd