(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවෙස් බිඳුම් රැසක් සම්බන්ධයෙන් වසර 16 ක් සිරදඬුවම් විද වසරකට පෙර නිදහස් වී පැමිණි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අද (29) මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිය.
ඉකුත් වසර තුළ පොලිස් වසම් හතරක නිවෙස් බිඳුම් 25 ක් සිදු කර රුපියල් ලක්ෂ 10ක දේපලක් සොරා ගෙන ඇත.
පාපැදි 16 ක්,රූපවාහිනි 2 ක්, ජංගම දුරකථන 4 ක්, ගෑස් සිලින්ඩර හා තවත් උපකරණ රැසක් මොහු සන්තකයේ තිබි පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුව කොමාන්ඩෝ රෙජිමේන්තුවේ උපදේශකයෙක් ලෙස බඳවාගෙන සතුරු කඳවුරු වලට රිංගන අයුරු අපේ හමුදාවට ඉගැන්විය හැකිනේ !! ඔහුගේ සහජ හැකියාව හොඳ පැත්තකට ගෙන යහපත් පුරවැසියෙක් කරන්න !!. වෙනත් රට වල මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා ! චන්ද්‍ර ඕක්ලන්ඩ්
ආණ්ඩුවේ රස්සාවක් දුන්නොත් නරකද? අඩුම තරමේ උසාවි වල නඩුවත් අඩු වෙයිනෙ මේ මිනිහට තියෙන.