(සනත් ගමගේ)
මව්පිය සෙනහස අහිමිව මිත්තණියගේ ආරක්ෂාව යටතේ හැදීවැඩෙන හුංගම බටඅත තරිඳු ට නිවසක් ඉල්ලා ලංකාදීප පුවත් පත මගින් ඉකුත් 17 වැනි දා පළවූ ‘අනුවේදනීය කතාව‘ට ප්‍රතිචාර ලැබී තරිඳුට හා මිත්තණියට කුලි පදනම යටතේ තාවකාලික ලෙස නව නිවසක් ලැබී තිබේ.
එම නිවසේ පදිංචි විම අද (22) යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.දානපතින් මෙන්ම විවිධ සංවිධානද මේ සඳහා සහාය දක්වා තිබේ.
දැනට ලැබෙන ආධාරවලින් කුලී පදනම යටතේ ඔවුන් පදිංචි කරවන බවත් ඉදිරියේදී නිවසක් ඉදිකර දරුවාට භාරදෙන බවත් හාතගල රජමහා විහාරාධිපති පල්ලේ ගම ජිනරතන නා හිමියෝ පැවැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ වල රැකියා කරමින් හා පදිංචි වී සිටින අපි හැම එක් වී සුළු මුදලකින් හෝ ආධාර කලොත් මෙවැනි අයට නිවාස ලබා දීමට පුලුවන් නේද? යම් පදනමක් අවංක ලෙස ක්‍රියා කරනවානම් අපිටත් හැකි හැකි අයුරින් උදව් කල හැකි වෙනවා !! චන්ද්‍ර නවසීලන්තය