(ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ නීති විරෝධී වෙළඳාමේ යෙදුණූ වෙළඳසල් 110 ක් දිස්ත්‍රික් ලේකම්ගේ නියෝගයට අනුව දිස්ත්‍රික් මිනුම් ඒකක ප්‍රමිති සළු සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැටලීම් සිදු කර වෙළෙඳුන් 19 දෙනෙකුට නඩු පවරා ඇත.
බරින් අඩු අසුරණ හාල් විකිණීම නීති විරෝධි ලෙස මුද්‍රා නොතබන ලද කිරුම් මිනුම් උපකරණ යොදා ගනිමින් වෙළඳ කටයුතුවල නිරත වීම ව්‍යාජ කිරුම් මිනුම් උපකරණ භාවිතා කිරීම වැනි නොයෙක් චෝදනා මත ඔවුන් කෙරෙහි නඩු පවරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd