(අහංගම සුමතිපාල දීයගහගේ)
පිලානේ පැවැති සංගීත සන්දර්ශනයක් නරඹා ආපසු යමින් සිටි පිරිසකර හරුමල්ගොඩදී කඩුවකින් පහරදීමෙන් තුවාල ලැබූ තරුණයකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලුකර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. පැරණි අමනාපයක් මත මෙම පහරදීම සිදුකර ඇතැයිද පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd