(වසන්ත චන්දාපාල)
අම්පාර ලාහුගල 10 කණුව ආසන්නයේ දී නිතිවිරෝධීව ප‍්‍රවාහනය කරමින් තිබු රුපියල් 159,000ක් වටිනා මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් හතර දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුහ.
අත්අඩංගුවට ගත් මත්පැන් අතර බියර් ටින් 480,වොඩ්කා බෝතල් 12, ටිකිලා බෝතල් 3,කොරෝනා බියර් 24,වයිටිරම් බෝතල් 12, ජින් බෝතල් 12,රෙඩි රම් 12,ඔල්ඩි ඇරක් බෝතල් 12 ක් තිබි ඇත.
මත්පැන් ප්‍රවාහනය කිරිමට යොදා ගත් වෑන් රථය පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd