(ප‍්‍රින්ස් රත්නායක)
විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ ඉල්ලීම පරිදි සංචාරක හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිතුණු දේවස්ථානවල සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර මුදල් ප‍්‍රදානය කරන ලදි.
ඒ අනුව ජූලි 4 වැනි දා බලංගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට රුපියල් ලක්ෂ 3 ක් සහ බලංගොඩ කිරිඳිගල ශාන්ත ජෝශප් දේවස්ථානයට රුපියල් ලක්ෂ 12 ක් එම දේවස්ථානයන්හි ප‍්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දෙන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ පින් කැට නැද්ද ?
ඒක හොදයි, කතෝලික සිද්ධස්ථාන වලට රජයෙන් මුදල් දෙනවා, පන්සල් වලට ජනතාව පරිත්‍යාග කරන මුදල් රජයට ගන්නවා. අපුරු යහපාලනය.