(ශාන්ත කුලරත්න)
රජයේ ඉහළ නිලධරයකුගේ නිවසක තිබූ මැණික් ගල් ඔබ්බන ලද රන් අත් පළඳනාවක් සොරකම් කළැයි සැකපිට අයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
රජයේ දෙපාර්තමේන්තුවක කොමසාරිස්වරයකු ගේ පැලවත්තේ පිහිටි නිවස අලුත්වැඩියාවකට පැමිණි බව කියන සැකකරු අදාළ අත් පළඳනාව ද රැගෙන පළාගොස් ඇති අතර පසුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂණවලදී අත් පළඳනාව සැකකරුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ දේවල් වලට තියෙන කාර්යක්ෂමතාවය අනිත් ලොකු ලොකු හොරු අල්ලන්න තිබ්බනම් මේ රට ගොඩක් දියුණු වෙලා