උණවටුන ඩි.ජී.සුගතපාල
ගාල්ල රිච්මන්ඩ් විදුහල්පති නිල නිවසේ සවිකර ඇති අකුණු සන්නායකයෙන් කොටසක් සොරුන් විසින් කපාගෙන ගොස් ඇති බවට විදුහලේ සහකාර විදුහල්පතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කරතිබේ.
මෙම නිල නිවස පැරණි එකක් වන අතර එහි වහල අබලන්ව වැසිදිනවල ජලය ගලා ඒම නිසා අලුත්වැඩියා කිරිමට පියවර ගෙන ඇත එතෙක් විදුහල්පතිවරයා එම නිල නිවසින් ඉවත්ව සිට ඇත
කොන්ත්‍රාත්කරුවන් ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරිමට අකුණු සන්නායකය ගලවා බිම තබා කටයුතු කරමින් සිටියදි අකුණු සන්නායකයේ කොටසක් කිසිවෙකු විසින් කපාගෙන ගොස් ඇති බවට වැඩ පරික්ෂවරයෙකු විසින් විදුහල්පතිට දන්වා ඇත.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අකුණු සංනායකයටත් හෙණයක්