(පියරත්න ජයවික්‍රම)
පසුගිය දිනවල ඇති වු මහ ගංවතුරින් පසු නෙළුව ප්‍රදේශයට මේ දිනවල යළිත් මහ වැසි පතිත විය.
ගංවතුරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 12 ක් ජලයෙන් යටවීමෙන් පවුල් 1012 පමණ දෙනාගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම මහ වැසි බාධාවක් බව ජනතාව පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd