(දීපාල් ද සිල්වා)
බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන ලොරි රථ දෙකක් සමග සැකකරුවන් සිව් දෙනකු ස්ථාන දෙකකදී අද(22) අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.
ගවයින් 17 දෙනකු ද ඒ සමග තම බාරයට ගත් බව පොලිසිය කියයි.එම රථවල රියදුරන් පලා ගොස් ඇති අතර ඒ සමග පැමිණි වැන් රථයක් ද පලා ගොස් තිබේ .
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචි කරුවෙකි.සිරවීම නිසා ගවයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව අල්ලන්න එපා මහත්තයෝ සන්හිදියාවට බාධාවක්!
අපේ ගව සම්පත ආරක්ෂා කර ගැනීමට නම් සියලුම බොදුනුවන් ගව මස් කෑමෙන් වැළකිය යුතු වේ!! හින්දුන් හරක් මස් කෑමෙන් වැළකෙනවා!! මුසල්මානුවන් ඌරු මස් කෑමෙන් වලකිනවා. අපේ සිංහල කට්ටියට මේක කරන්න බැරි ඇයිද?