(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව මහ නගර සභා බල සීමාවේ කොතැනක හෝ කවුරුන් හෝ විධිමත් නොවන අයුරින් කැලි කසල දැමුවහොත් නිතිය අකුරටම ක්‍රියාත්මක කරනු ලබන බව මීගමුව නගර සභා කොමසාරිස් කියයි.
මීගමුව මහ නගර සභාවේ (16) පැවැති ඝණ අප ද්‍රව්‍ය ඒකකය අඛන්ඩව ක්‍රියාත්මක කෙරෙනු ලබන කසල කළමණාකරණය නිසි පරිදි ඉටු කරමු-හරිත මිතුරු මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට එක් වෙමින් කොමසාරිස් කේ.එස් .සි .සුගත් කුමාර මහතා මෙසේ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිගමුව මහා නගර සභාව තමයි ලංකාවේ ඇති පලමුවෙනිම අන්ත දුෂිත මහා නගර සභාව.
වරිපනම් ගෙවන්නේ මොකටද