IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මාතලේ ලොකු ළූණු වගාවේ සියයට 90 ක අඩුවීමක්

(කාංචන කුමාර ආරියදාස )

ලොකු ලූනු වගාව සඳහා ප්‍රසිද්ධ මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර ලොකු ළූණු වගාව 90%කින් පමණ අඩුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ කුසුම් සෙනවිරත්න මහත්මිය පවසයි.

වෙනත් වසරවල මේ දින වකවානු  වන විට බීජ තාවන් දමා පැළ සිටුවා අවසන් වන බවත් එහෙත් මෙවර 10%ක් පමණ තවාන් පමණක් දමා ඇති බව ද ඒ මහත්මිය කියයි.

ලූනු වගාව මෙවර අඩුවීමට ආසන්නම හේතුව වී ඇත්තේ වියළි කාලගුණික තත්වය ,මහවැලියෙන් ජලය ලබාදීම සිමා කිරීම , නිෂ්පාදන වලට මිලක් නොමැති වීම හා නිෂ්පාදන මිල ඉහළයාම බව ද ඒ මහත්මිය පවසයි.

මාතලේ ලොකු ලූනු වගාව මෙතරම් අඩු වී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව කියැවේ.

මහවැලි ජලාශවලින් ගොවීන්ට ජලය නිකුත් කිරීම කන්න හතරක සිට සීමා කර ඇති බවත් මහවැලි ජලය ගොවිතැනට නොදී මොරගහකන්ද ජලාශය පිරවීමට යොදාගන්නා බවත්  ගොවීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

මේ සිද්ධීන් නිසා ගොවින් දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් ජලය නිකුත් නොකිරීම ගැන තමන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ද ඒ මහතා කියයි.

 



අදහස් (0)

මාතලේ ලොකු ළූණු වගාවේ සියයට 90 ක අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13578 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11011 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 991 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site