(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක පිටුම්පේ ග්‍රාමීය බැංකුවට ටී56 අවියක් හා රිවෝල්වරයක් රැගෙන යතුරුපැදිවලින් පැමිණි සිව් දෙනකු සේප්පුවේ යතුර ඉල්ලමින් බිත්තිවලට වෙඩි තබා ඇත.
යතුර රැගෙන ගොස් ඇති බවත් මේ අවස්ථාවේ යතුර බැංකුව තුළ නොමැති බවත් එම බැංකුවේ සේවිකාවන් පවසා ඇති අතර ඉන්පසු සේවිකාවක පැළඳ සිටි රන් මාලයක් කඩා ගෙන ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd