(චමිල් රුපසිංහ)
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් මුල්ගම්පොල මාර්ගයේ නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක් මුහුණට මුහුණට ගැටිමෙන් කැබ් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර පොලිසිය පවසයි.
සිද්ධිය අද (17) අලුයම 05.00 ට පමණ සිදුවි ඇති අතර යටිනුවර ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරු පවසා ඇත්තේ තමාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවි ඇති බවයි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් වලක්වාගත නොහැකිවීමත් වරදක් බව දන්නෙ නැද්ද කදුලුගෑස් ගහන්න විතරද දන්නෙ
දම්මි, ඉගනගන්න යන අයට තියෙන්නේ ඉගෙනගන්න මිසක් පාරවල්වල කෑගහන්න නෙවෙයි.