(නාඋල - ඉන්දික අරුණ කුමාර)
වසර 203 කට පෙර ශ‍්‍රි වික‍්‍රම රාජසිංහ රජුගේ නියෝග මත කෲර ලෙස ඝාතනය කළ ඇහැලේපොල කුමාරිහාමි සිහිපත් කරමික් ඉදිකරන ලද ඇහෙලේපොල කුමාරිහාමිගේ පිළිරුව මෙම 17 වන දා පස්වරු 2.00 ට ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේදී විවෘත කෙරේ.
ඇය ඝාතනය කර 2017 මැයි මස 17 වන දාට වසර 203 ක් සපිරීම වෙනුවෙන් මාතලේ ඇහැලේපොල පුරාණ විහාරස්ථානය අසල මෙම පිළිරුව ඉදිකර තිබේ. ඇහැලේපොල කුමාරිහාමි හා ඇගේ දරුවන් දෙදෙනාත් පවුලේ සෙසු පිරිස් වෙත පුණ්‍යානු මෝදනාවක්ද එදින කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් උඩරට මිනිසුන්ට මේවා මතක් වීම අගය කරමු