හොර ජෝඩුවට වරදී මධුසමය ගත කිරීම සඳහා සීගිරියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ප්‍රංශ ජාතික සංචාරක යුවළකගේ කාමරයෙන් පැහැරගත් රන් මුදුවක් හා ඔරලෝසු 24 September 2011
‘‘රටවලට ඇඟිලි නොගසනු’’ තම ප්‍රශ්න ගැන තීරණය ගැනීමේ ස්වාධීන අයිතිය ලොව රටවලට තිබිය යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් 23 September 2011
ඉසිපතන විදුහල ‘ජනාධිපති කුසලාන’ රග්බි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනියි ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදු 23 September 2011
දහඅට වංගුවේ දී තිරිංග කැඩේ මහියංගන මහනුවර දහ අට වංගු මාර්ගයේ ගමන් කළ වෑන්රියක තිරිංග, එකොළොස් වැනි වංගුවේ දී කැඞී යාමෙන් පසුව 12 වැනි වංගුව දක්වා එය හැසිරැවූ රිය 23 September 2011
සාම කඳවුරේ දෙහි වගාවට හිත ගිහින් එක්සත් ජාතීන්ගේ සාම සේවය සඳහා හයිටි රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා හමුදා කඳවුරට ගිය යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසුරිය ලස්සන 23 September 2011
සත් සාමාජික රග්බි තරග හෙට - අනිද්දා ගල්කිස්සේදී බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ කුසලාන විවෘත ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලිය හෙට - අනිද්දා (24 ස 23 September 2011
ආසියානු වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය පරදවයි ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේදී ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය පරාජය කිරීමට සමත්විය. එම ත 23 September 2011
දුම්රිය ගැටුම නූලෙන් බේරේ කොටුව දුම්රිය පොළේ තුන්වැනි වේදිකා මාර්ගයේ දුම්රියක් නවතා තිබිය දී මරදාන අලූත්ගම ගාලූ කුමාරි දුම්රිය එම මාර්ගයටම පැමිණීමෙන් සිදු 23 September 2011
ඕස්ටේ්රලියාවට (67‐5) දැවැන්ත ජයක් නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අද(23) පැවැති තරගයේදී ඕස්ටේ්රලියාව ලකුණු 67-5 කින් ඇම 23 September 2011
ශී‍්‍ර ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ජෙෆ් මාෂ් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ටේ්රලියානු පිලේ හිටපු ප්‍රබල පිතිකරුවකු වන ජෙෆ් මාෂ් පත්කිරීමට ශ 23 September 2011
හෙළ ගොවිතැනට දැහැමි බලය පතයි හෙළ ගොවිතැනට අධ්‍යාත්මක බලය පැතීමේ ආසිරි පූජාවක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියස ඉරිදා (25) පවත්වන බව ආසනික විරෝධී ජාතික ගොවි ව්‍යාප 23 September 2011
පොන්සේකාගේ හිතවතාට ඇප හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලට රැගෙන යද්දි බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට උසාවිය 23 September 2011
ජෝ අද යන්නම යයි අභාවප්‍රාප්ත සිනමා නළු ජෝ අබේවික්‍රම මහතාගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ දී අද (23) සවස සිදු කිරීමට පෙර මහජන බුහුමන් සඳහා දේහය කොළඹ කලාභ 23 September 2011
‘බෝනියෝ’ සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල යයි අන්තර්ජාතික රග්බි සම්මේලනයේ සංවිධානයෙන් මැල්සියාවේදී හෙට සහ අනිද්දා (24 සහ 25) ආරම්භ වන ‘බෝනියෝ’ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි ව 23 September 2011
සදර්න් ‘මෝසම්’ රැළිය හෙට මාතරින් ඇරැඹෙයි සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 14 වැනි වරටත් මෙහෙයවන සදර්න් ‘මෝසම්’ මෝටර් රථ රැළිය හෙට (24) මාතර යුද හමුදා කඳවුර අසළින් ඇරැඹෙයි. මෝටර් ර 23 September 2011
මැලේසියානු විවෘත ගෝන් පී‍්‍ර තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4 දෙනකුගේ කණ්ඩායමක් මැලේසියාවේ ක්වාලාලම්පුර්හිදී හෙට (24) පැවැත්වෙන මලයාසියානු විවෘත ග්‍රෝන් ප්‍රී මලල කී‍්‍රඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකා 23 September 2011
ගාලූ වටපණුවා වට කරයි ගාලූ දිසාවේ තේ වටපණු රෝගය පැතිරී යෑමේ අවදානම වැළැක්වීම සඳහා සියලූ තේ පැල තවාන් වලින් නියැදි ගෙන පරීක්ෂා කරන බව තලවාකැලේ තේ පර්යේෂණා 23 September 2011
හලෝ 750ක් රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ 58ක් වටිනා ජංගම දුරකතන 759ක් ඩුබායි සිට අනවසරයෙන් රැගෙන ආ මීගමු ව්‍යාපරිකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 23 September 2011
විශිෂ්ට රංගධරයකුගේ නික්ම යෑම ලාංකීය සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නළුවා වූ ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම පෙරේදා (21) හදිසියේම අප අතරින් වෙන්ව ගි 23 September 2011
‘ලක්ෂ හැටක් ගහලා’ උතුරත් උතුරු මැදත් යා කැර මැදවච්චියේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට වසර තුනක් තිස්සේ ගත් උත්සහාය අසාර්ථක වී ඇතැයි උතුරු මැද පළාත් කෘ 23 September 2011
වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක්‍රිකට් සම්මේලන පිටියට අවස්ථාව ලැබී තිබ 23 September 2011
ආසියානු වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කමිටුවට ඩිලාන් පත්වෙයි ආසියානු වොලිබෝල් සමුළුවේ පරිපාලන කමිටුවේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සුභසාධක ඇම 23 September 2011
ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් පිල ආසියාවේ අවසන් තැනට වැටෙයි හුදු සංචාරයකට පමණක් සීමා වූ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ආසියානු ශූරතා තරගාවලිය නිමවා ඔවුන් හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතය 23 September 2011
මඟ මරු පස් දෙනකු රැගෙන යයි කොළඹ කුරුඳුවත්ත, හලාවත දැදුරුඔය, මාතර, සම්මන්තුරේ, දිවුලපිටියේ හා වැලිවේරියේ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් හය දෙනෙක් රෝහල් ගත ක 23 September 2011
සුළඟින් නොසැලෙන මහ පරුවත රූප ආදි අරමුණු අනිති ලෙස දැන සංවර ඉඳුරනැති කන බොන පමණ දැන මරුන් ගරු නොවෙති විරි සැදැහැ ඇති දන පරුවත සසල නැති ලෙස 23 September 2011
පියාඹන මාළුවා ලන්ඩන් පියාඹයි බොහෝ කලකට පසුව ලන්ඩන් චිත්‍රපට උළෙලට සිංහල චිත්‍රපටයක් එක්වීමට නියමිතය. ඔක්තෝබර් 12-27 දිනයන්හි පැවැත්වෙන මෙම උළෙලට සංජීව පුෂ්පකුම 22 September 2011
ලක් කත බර්මුඩා හිරේ ඇමෙරිකා ඩොලර් 76,297ක් (රුපියල් 83,92670ක්) රක්ෂණ වන්දි ලෙස ගනිමින් මුල්‍ය වංචාවක් කළ ශ්‍රී ලංකා කාන්තාවකට බර්මුඩා අධිකරණය මාස 16ක සිරදඬුවමක 22 September 2011
‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දි දී විදුලිය පබා‘ ඉතාලියේ මිලානෝ නුවර සාහිත්‍ය උළෙලේ වයස අවුරුදු8,10,12,14,16 යන වයස්හි දරුවනගේ චිත්‍ර,අත්අකූරු රචනා කවිගී ගායනා,අභිරූපන.සමූහ ගීත ,නාට්‍ය,ක 22 September 2011
මහින්ද - ඔබාමා හමුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වැනි සැසියට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් සඳහා මහ ලේකම් බෑන් කී මූන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් 22 September 2011
හබානාගෙන් උත්සාහක දිනුම් වාර්තාවක් නවසීලන්තයේදී පැවැත්වෙන හත්වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වාර්තා කරමින් අද (22) පැවැති තරගයේදී ආසන්නතම ලෝක ශූරය 22 September 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026