කොළඹ නාලන්දා විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අද (10) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති තරගයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව ලකුණු 24-19 ක තියුණු ජයක් ලැබීය. නාලන්දාව ලකුණු 12-07 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසු විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
ආදි නාලන්දියෙක් ආඬම්බරයි හැටියට ජයවේවා.
මගේ සුභ පැතුම්!
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න............