විනය විරෝධි ක‍්‍රියා රැුසක් සිදුවෙන්නේ යැයි කියන කොළඹ ප‍්‍රධාන පාසලක රග්බි කණ්ඩායමක ක‍්‍රීඩකයන් පාසල් නිල ඇඳුමෙන් කැඳවූයේ යැයි කියන එම විදුහලේ බලධාරීහු ඔවුන්ට දැඩි අවවාද කරමින් තහනම් නියෝග රැසක් පැනවූ බව වාර්තාවේ. රග්බි විවේක කාමරය වසා දැමුවේ යැයි කියන බලධාරිහූ මුදල් ගෙන ඒම තහනම් කර ඇති අතර ක‍්‍රීඩකයන් පිළිබඳ අවධානයෙන් සිටීමට ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනකු ද යෙදවූ බව වාර්තා වේ. පුහුණුකරුට ද දැඩි අවවාද කළ බව දැනගන්නට තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි එහෙම කලා නම් විනය දැන් පොඩ්ඩක් වත් නැහැ. ගොඩක් පාසල් වල ඉන්න ළමයින්ට ඒ මදිවට ආදී සිසුන්ට තරගයක් පවත් වන විටදී දිරි ගන් වන්නේ පවා ඉතාමත් පහත් විදීයට. මෙය ඉතා පහත් වැඩක්. බලධාරීන් මේ ගැනත් අවදානය යොමු කරන්න. තරග වලට යන්නේ අත් පා කඩන්න නොවේ. තරග කරන්න දිනුම පැරදුම විද දරා ගන්න පුලුවන් වෙන්න ඕනේ
මොනවා කරන්නද ඉතිං දැන්
මොකද්ද ඉස්කෝලේ? කියන්නකෝ
රජ කාලේ දඩුවම් දෙන්න ඕනි
ඇයි දන්නේ නෑ මෙච්චර දඩුවම් දෙන්නේ?