‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අද (10) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති දෙවැනි තරගයේදී වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 45-07 කින් කොළඹ මහානාම විදුහල පරාජය කිරීමට සමත් වූහ. වෙස්ලි විදුහල ලකුණු 17-0 කින් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කොල්ලනේ
දිගටම ඔය විදියට යමු කොල්ලනේ
සුබ පැතුම් (ස)