ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු වැරැදි යැයි කියමින් 2011 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන සඳහා කල් දී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය. ඉකුත් වසරේ පැවැති උසස් පෙළ විභාගයේ අවසන් ප්‍රතිඵල අවලංගු කොට බලරහිත කරන ලෙස ඉල්ලා එම වසරේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටි විසල් භාෂිත කවිරත්න, ජී.ඩී. චන්දන, එම් මොහොමඩ් රම්සාන් ඇතුළු ශිෂ්‍යන් පිරිසක් හා ලංකා ගුරු සංගමය ඇතුළු දාහත් දෙනකු ගොනු කළ පෙත්සම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අනුමාන වශයෙන් හිතන්න පුළුවන් වෙලා තියෙන දේ.පරිඝණකයේ ළකුණු සටහන් තීරු වලින් එක් තීරුවක් කාගේ හරි අතින් මැකෙන්න ඇති.සමහරුන්ට වැරදි ප්‍රතිඵල ලැබුනේ ඒකයි
වර්තමාන තත්ත්වය අතිශය ගැටළු කාරි හා භයානක භව පැහැදිළියි. රටේ ජිවනාලිය වන ළමා පරපුරට වර්තමාන අධ්‍යාපන ක්‍රමය, විභාග ක්‍රමය හා අවශානයේ නිකුත් කරන ප්‍රතිඵල එක්පිළිබද එක් පසකින් විශ්වාසය බිද වැටිලා අනෙක් පසින් එම ප්‍රතිඵල අරගෙන රටේ මොනවද කරන්න තියෙන්නේ කියන එක ගැටළුවක්.මේ නිසා දැඩි මානසික පිඩනයක් ඇති වෙලා තියෙනවා. මෙය හොදින් පේන්න ගන්නේ රටේ ජනගහනයෙන් 2%ක් වන සිසු පිරිසක් විශව විද්‍යාල ප්‍රවේශය ලබලා අතිශය දුෂ්කර තත්ත්වයන් ටයතේ ගන්නා උපාධියට මේ රජය, රාජ්‍ය සේවය තුල දී ඇති ඛේදනිය තත්ත්වය හොදම උදාහරණයක්. සියල්ල දෙස විශ්ලේෂණාත්මකව බලන විට පේන කාරණය තමයි මෙම පාලනය අධ්‍යාපනය සතු සියළු ගුණයන් පිරිහිමකට ලක් කරන වග.
කරන්න දෙයක් නෑ දැන්
ඕව ගැන හිතලා හිත කලබල කර ගන්න එපා දරුවනේ.මේක ලංකාව
කොහොමත් ඔය අධ්‍යාපනයට සම්බන්ධ ලොකු පුටු සෙල්ලම් කරන්නේ අපේ ජීවිතෙත් එක්ක තමයි. නොසැලකිල්ලත්, සුදුස්සන් පුටුවල නැති කමත් නිසයි මේ දේ වෙලා තියෙන්නේ.
ඇයි එහෙනම් විශ්ව විද්‍යාල අයදුම්පත් නිකුත් කළේ? මේ අය සෙල්ලම් කරන්නේ අපේ අනාගතේ එක්ක නේද?
තමන් අතින් සිදු වු වැරැද්ද දැන්වත් නිවැරදි කරන්න.අපිට අනාගතයේ අවශය තැනට සුදුසු කෙනා මිසක් ලකුණු වරදින් වැරදි තැන ඉන්න අය නෙමෙයි. අධ්‍යාපන බලධාරීන්ට රජයෙන් වැටුප් දී මේවද බලාපොරොත්තු වෙන්නේ? උණ වරද හදා ගැනීමට තාමත් කාලය ඇත.ඒ වරද නිවැරදි නොකර අනාගතයේදී ඒවාට වන්දි ගෙවන්න වෙන්නේ රටේ අහින්සක ජනතාවටයි...
මේක සතුටක්
අපේ විභාග ප්‍රථිපල වලට අසාධාරණයක් කරන්නේ නැතිව....සාධාරණ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා...අපි විශ්වාස කරනවා රටේ නීතිය ජනතාවට සාධාරණයක් ඉටු කරයි කියලා... ඇමතිලා නොදත් සූත්‍ර දමා අසරණ අපිව තවත් අසරණ කර 21% ප්‍රතිශිතයක් තමයි පළමු පාරට උ.පෙ ජීව විදයාව කළ අය වෛදය විද්‍යාල වලට තේරිලා තියෙන්නේ. වෙනදා මෙන් 50% ක අඩු වීමක් එය එකපාරටම විය හැකිද...අපිට අසාධාරණයක් වූ බව කටාත් තේරෙනවා නේද?
නිමාලි ඔබ නිවැරදි ...අපිට විශාල අසාධාරණයක් උනා....ඇත්තටම මම දැක්කා ලකුණු දාලා තියෙන විදිය...ඒකට අනුව අපිට අසාධාරණයක් වෙලා තියෙනවා ඇත්තටම 21% ප්‍රතිශතයක් වෛද්යය විදයාල වලට තේරෙනකොටවත් මෙයාලට තේරැණේ නැද්ද මේ ප්‍රතිපලය වැරදි කියලා ඒ සමාර්ත 3 ක් ගත්ත පළමු පාර උ.පෙ කල අයට දිවයිනේ කුසලතාව 700 800 විතර එන විට දෙවන හ තුන් වන පාර කළ අයට ඒ සමාර්ත දෙකක් සහ බී සමාර්තයට දිවයිනේ කුසලතාවය 300 විතර ඇවිත් තියෙනවා....එය සමහර අවස්ථා වල විය හැකි වුවත් එසේ සිසුන් 100 ක් 200 ක් විතර එසේ දිවයිනේ ඉහල සමාර්ත ලබා පළමු පාර කල අය පසු පසට වැටීම ඔවුන් වූ අසාධාරණයක් ...ජීවිතේ ඇති වැදගත් විභාගයකට මෙසේ වැරදි සහගත දේ කිරීම අපි හැමොටම කල අසාධාරණයක් සහ බොරැවක්.....
ඒකත් මංගල මුත්තමන්