වසර 18ක් තිස්සේ නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉවත්කරන ලෙස විරෝධය පළ කරමින් අද (10) සවස 5 සිට ලංගම ඩිපෝ 71ක බස් ධාවනය නතර කළ බව එම සංගමයේ වයඹ ලේකම් හා විරෝධතාවයේ කැඳැවුම්කරු බන්දුල රත්නායක මහතා පැවැසීය. බස් සමාගම 11 ක ඩිපෝ පහළොවක් මේ ක්‍රියා මාර්ගයට එක් වී සිටියි. වසර අටකින් නිලවරණය නොපැවැත්වී යැයි ද රුපියල් විසි කෝටියක පමණ සාමාජික මුදල් ගැන ප්‍රශ්න ඇතැයි ද රත්නායක මහතා කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළංගම කොට උඩ ගිහින් හැඟක් දවස් නේද? ළංගම මළගම අහෝ දුකක්
ලංගම බස් කොට උඩ? ඒ වුනාට ප්‍රයිවට බස් ටයර් උඩනේ. ඒ නිසා පුශ්නයක් නෑ.
මොනවද අනේ මේ ඒ ගමන???
කොරන දෙයක් අපිට වේලපහ කියල කොරන්න. එහෙනන්. ලංගම බස්කොට උඩ? ඒ වුනා පුශ්ණයක් නෑ.
චීනෙට විකුණලා දාන්න ඔන්න ඔහේ
මණ්ඩලේ කචල් වගේ ඒ ගමන
කොට උඩ නම් යටින් ටයර් දාලා දුවමු.තෙල් වලට වඩා ලාභයි
හිසරදේට කොට්ටෙ මාරු කලාට වැඩක් තියේවිද දන්නේ නැහැ.