පැන ගිය එකොළොස් දාහක් අල්ලයි යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් එකොළොස් දහසකට ආසන්න පිරිසක් 2010 නොවැම්බර් පළමුවැනි දා දින සිට 2011 අගෝස්තු 15 වැනි අතර දී අත්අඩංගුවට ගත් බව 21 September 2011
මත්තලට සැප හෝටලයක් හම්බන්තොට මත්තල ඉදිකැරෙන දෙවැනි අන්තර් ජාතික ගුවන්තොටෙහි පළමු වැනි තරුපහේ හෝටලයට අද මුල්ගල් තැබිණි. කතානායක චමල් රාජපක්ෂ, සිවිල් 20 September 2011
ඉතාලියට (53-17) පහසු ජයක් නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඉතාලිය සහ රුසියාව අතර නෙල්සන්හිදී අද (20) පැවැති තරගයෙන් ඉතාලිය ලකුණු 53-17 ක පහස 20 September 2011
සොහිල් (24/5) ශා. පීතර විදුහල අවසන් මහා තරගයට ගෙන යයි සොහිල් සාකිල් ගේ (24/5) දක්ෂ පන්දු යැවීම හමුවේ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති වයස 17 න් පහළ ක්‍රිකට් 20 September 2011
හොරේ අහුවේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍යයට යෑමට තැත් කළ ශ්‍රී ලාංකියෙක් ඉන්දියාවේ කේරළයේ කොචි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සැකපි 20 September 2011
ඇමැතිටයි උප ඇමැතිටයි වෙනත් වැඩ? උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් සියයට 95ක් පමණ අවසන්ව ඇති හෙයින් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ විෂය පැවැරීම ළඟදීම වෙනස් වෙතියි අ 20 September 2011
හරිත පක්ෂයත් පිටපට ගහයි ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පවත්වන තුරු ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්ව 20 September 2011
බෝම්බකරු සොයන්න ජාන පිරික්සුමක් 2006 දෙසැම්බරයේ දී කොල්ලූපිටියේ පිත්තල හන්දියේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ආ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීම 20 September 2011
රජය පොන්සේකාගෙන් පළිගන්නවා’ දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීත 20 September 2011
වෝන් ‐ මුරලිදරන් කුසලාන ඕස්ටේ්රලියානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 488 ක් ලබාගත් ඕස්ටේ්රලියානු කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන 20 September 2011
හේරත් ටෙස්ට් කඩුලූ 100 යි ශී‍්‍ර ලංකා ‐ ඕස්ටේ්රලියා ටෙසට් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වූ රංගන හේරත් අද කොළඹදී නිමාව දුටු තුන්වැනි ටෙස්ට් තරගයේදී ලකුණ 20 September 2011
ජපානෙන් අවුත් පැරැකුම් රජුට පිං දෙයි පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය කැරවූ පරාක්‍රමබාහු රජතුමා ප්රමුඛ වාරි ශිල්පීනට පිංපෙත් අනුමෝදන් කිරීමේ පූජාවක් ජපන් ජාතිකයන 20 September 2011
මහනුවර ත්‍රිත්ව විදුහලට ලකුණු 54 - 17 ක ජයක් ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයේදී මහනුවර ධර්මරාජ විද්‍යාල 20 September 2011
ශාන්ත පීතර විදුහල ‘ජනාධිපති’ කුසලාන රග්බි අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පි 20 September 2011
පොලිසිය කඹයක් ගිලී පොලිස් මූලස්ථානයේ සහාකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පෙනී සිට කතරගම පොලිසියට යැවූ බොරු පණිවුඩයක් අනුව පොලිස් කතකගේ පුතකුගේ සැත්කමකට 20 September 2011
ලොකු කප්පම කන්න බැරිවේ නිධානයෙන් ලැබුණු සල්ලි වලින් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා අගලවත්තේ දාපිලිගොඩ අඹුසැමි යුවළක් පැහැරගෙන දවසකට පසුව ඔවුන් යටදොළ හංද 20 September 2011
තුන්වැනි ටෙස්ට් තරගය විසඳුමකින් තොරවන ලකුණු සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 429 ක් ලබාගත් ඕස්ටේ්රලියානු කණ්ඩායම කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසා 20 September 2011
රජරට කුඹුරුවල තණ කොළත් වවයි? වී වගාවට අමතරව යම් ප්‍රමාණයකට තණ කොළ ද වගා කිරීමට පොළොන්නරු දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අද තීරණය විය. පොළොන්නරුවට ආවේ 20 September 2011
අනුර රෝහණ වෘත්තීය ගොල්ෆ් තරගාවලියක් ජයගනී වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයකු වන අනුර රෝහණ පසුගිය සෙනසුරාදා සිය දෙවැනි වෘත්තීය ගොල්ෆ් තරගාවලිය ජයගැනීමට සමත් විය. ඉන්දියාවේ කර්ණාටක 20 September 2011
විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාලසටහන නිකුත් කිරීම හෙට ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන සහ නිල ලාංඡනය අන්තර්ජාතික ක්‍රිකට් සභාව ව 20 September 2011
ඊයම් මල්ල ලක්ෂ තිහකට විකුණයි නිධානයකින් හමු වූ රන් වී ඇට මල්ලක් බව හඟවා කිලෝ තුනක ඊයම් කැබලි මල්ලක් දී යාපනයේ ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු රවටා රුපියල් තිස් ලක්ෂ 20 September 2011
මාතලේ ගස් ලක්ෂයක් කපයි මාතලේ පරිසර සංවේදී කලාපවලට අයත් කඳුකරයේ දැව සඳහා වගා කළ යූකැලිප්ටස් ගස් ලක්ෂයක් කපා ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වතු සමාගම්වල 20 September 2011
ඕස්ටේ්රලියානුවෝ පීඩනය වැඩි කිරීමට සැරසෙති ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටියද අවසාන මෙහොත දක්වාත් තවත් ජයග්‍රහණයක උත්සාහය අත නොහළ ඕස්ටේ්රලියානුවෝ කොළඹ එස්. එස්. සී. පිටියේදී පැ 20 September 2011
මන්ත්‍රී මේසයට නඟී පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කරන පෙත්සම් වලට ද ළමයකු පාසලකට ඇතුළු කැර ගැනීමේ දී සිදුවී යැයි කියන අක්‍රමිකතා ගැන ද නිලධරයන්ගේ අවධාන 20 September 2011
යාපනේ මිදි මිල බහී යාපනයේ මිදි වාරයයි. කිලෝව රුපියල් 220කි. යාපන පොදු වෙළෙඳපොළේ මිදි වවන්නෝත් වෙළෙන්දෝත් සරු ආදායමක් උපයති. 20 September 2011
රේන්දත් ලන්ඩන් යයි තරුණ ශ්‍රී ලාංකික මෝස්තර ශිල්පිනියක වන චරුණි සූරියගේ ලන්ඩන් මෝස්තර ප්‍රදර්ශනයට සිය නවතම බීරලූ නිෂ්පාදන ඉදිරිපත් කළාය. 2010 මෝස්තර ත 20 September 2011
වෛද්‍යවරුන් හිඟයි ඇල්පිටිය දිසා රෝහලේ වෛද්‍ය හිඟය නිසා හදිසි ප්‍රතිකාර ඇස්, විකිරණ, හා සමේ රෝග අංශ අඩපණ වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂවරයාට දන්වා ඇත. හදිසි 20 September 2011
හියුස්ගේ ශතකයෙන් ඕස්ටේ්රලියාව පෙරමුණ ගනී ආරම්භක පිතිකරු පිලිප් හියුස්ගේ ශතකය (නොදැවී 122) නිසා සිය පළමු ඉනිමේ අවාසිය වූ ලකුණු 157 කිසිදු අපහසුවකින් තොරව පසුකර ගිය ඕස්ටේ‍්‍රලිය 19 September 2011
ජනපති ජගත් සමුළුවට යයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි මහා සමුළු රැස්වීමට සහභාගී වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්විය. ජ 19 September 2011
අලව්ව අනතුර සොයන්න කමිටුවක් අලව්ව දුම්රිය අනතුරට හේතු සොයා බලා දෙසතියකින් වාර්තාවක් ලබා ගැනීම සඳහා ස්වාධීන ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරන බව ප්‍රවාහන අමාත් 19 September 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026