සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (07) ටි‍්‍රනිඩෑඞ්හිදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 14 ක ජයක් ලැබීමට සමත් වූහ. කොදෙව් පිල මේ වන විටත් 3-1 ක් ලෙස තරගාවලියේ ජය ලබා සිටියි. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 94 (යශෝධා මෙන්ඩිස් 21, දීපිකා රසාංගිකා 13, ඩිලානි මනෝදර නොදැවී 14, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 14, එස්. කැම්බල් 15/2)බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 80 (ජූලියානා නීරෝ 32, චමනි සෙනෙවිරත්න 10/2, මධුරි සමුදිකා 11/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd