ශා.සර්වේශෂ් විදුහල 15 න් පහළ ක්‍රිකට් 2වැනි කොටසේ අවසන් තරගයට වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත සර්වේශෂ් විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. බී.ආර 18 September 2011
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 360 යි ලෙවන් හෙලබගේ (115) සහ අශාන් ප්‍රියංජන (126) ලබාගත් ශතක නිසා ද්‍රවිඩ සංගම් කී‍්‍රඩා සමාජය සහ කොල්ට්ස් ක්‍රීඩා සමාජය අතර ආර්. පේ‍්‍රමදාස ප 18 September 2011
සචිත් (140)- උමේෂ් (168) ශතක ලබති තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණ (140* සහ උමේෂ් කරුණාරත්න (168) හයවැනි කඩුල්ල සඳහා පැවැත්වු ලකුණු 248 ක සම්බන්ධතාව නිසා මුවර්ස් ක්‍රීඩා ස 18 September 2011
මලියදේව විදුහල වසර 18 කින් පසුව 17 න් පහළ ක්‍රිකට් අවසන් මහා තරගයට වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පුර්ව තරගයේදී බොරැල්ල වෙස්ලි විදුහල ලකුණු 47 කින් පරදවා (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව 18 September 2011
ශා. අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි කොටසේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වෙන්නප්පුවේදී පැ 18 September 2011
දිනුක් (105) ගෙන් ශතකයක් මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පැවැති වයස 19 න් පහළ පළමුවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ 18 September 2011
අකුරණ අසාර් විද්‍යාලය අවසන් පුර්ව වටයට එයි වයස 17 න් පහළ තුන්වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අකුරණ අසාර් මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. හිගු 18 September 2011
මහනුවර පිල පිට පිටම පස්වැනි වසරටත් ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන රග්බි ශූරතාව දිනාගනී ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙහයෙවන ලද ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව පිට පිටම පස 18 September 2011
ශී‍්‍ර ලංකාව ඉදිරියට පැමිණෙයි ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩා 18 September 2011
පළාත් මන්ත්‍රී කටඋත්තරයක් දෙයි මාතර ලංකාදීප වාර්තාකරු ක්‍රිෂාන් ජීවක ජයරුක්ට මරණීය තර්ජන කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා මාතර පොලිසියට කට 18 September 2011
දම්පල් සමරුව ලන්ඩන් පන්සලේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නිර්මාතෘ අනගාරික ධර්මපාල තුමන්ගේ 147 වැනි ගුණානුස්මරණ පින්කම ලන්ඩන් බෞද්ධ විහාරයේ දී ඉරිදාත් පැවැත්වේ. විහාරා 18 September 2011
නිවාඩුවට ඇවිත් හොරකමේ නිවාඩුවට ගෙදර අවුත් කොටි පිස්තෝලයක් ද රැගෙන තවත් තිදෙනකු සමඟ ගෙයක් කොල්ල කෑමට ගිය සෙබළුකු සැක පිට අත් අඩංගුවට ගත් බවත් පනාවල හා දෙහ 18 September 2011
සාර්ථක මෙහෙවරකින් පසුව සංගක්කාර ‐ මහේල දැවී යති ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩා 18 September 2011
අලව්වේ පාඩුව හත්කෝටි පනස් ලක්ෂයයි අලව්ව දුම්රිය පොළ අසළ සිදුවූ දුම්රිය අනතරින් සිදුවූ පාඩුව හත්කෝටි පනස් ලක්ෂයක් පමණ වෙතැයි ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පවසයි. 18 September 2011
චීන ජන සංගීත ජගත් සම්මානය ලංකාවට චීනයේ ෂැන්ජියෑං ජන සංගීත උලෙළේ දී රටවල් හැට හයක් සමග තරඟ කර විශිෂ්ඨතම කණ්ඩායම ලෙස ශී‍්‍ර ලංකාව ජයග්‍රහණය කළේය. සහන් රන්වලගේ නායකත් 18 September 2011
අනතුරෙන් දෙදෙනෙක් මරුට පනාගොඩ යුධ හමුදාකඳවුර සමීපයේ බස් දෙකක් ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබූ බව හෝමාගම පොලීසිය කියයි ඉන් 18 September 2011
තවත් දුම්රියකට අපලයක් අනුරාධපුර යාපනය හන්දියේ හතරැස්වලදී අලුයම කොළඔ වව්නියා දුම්රියේ ලොරියක් ගැටීමෙන් එහි රියදුරා මියගිය අතර සහයකයා දිවි බේරා ගත්තේය 18 September 2011
ඇන්ජිම නැරැඹුම් මැදිරිය ඇතුළට කඩා වදී මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ ආසන පේළි 8 හෝ 9ක් වත් කඩා ගෙන රඹුක්කන මගී දුම්රියේ ඇන්ජිම ඇතුළට ගිය බවත් එම ආසන වල අඩුම ත 17 September 2011
හිරවූ අය බේරා ගන්න කියත් ගෙන එයි නගරාන්තර දුම්රියේ නැරඹුන් මැදිරියේ සිටි විදේශිකයකු, දුම්රිය රියැදුරා සහ සහායකයා මියගිය බවත්, එම මැදිරියේ සිටි කිහිපදෙනකු අනතුරින 17 September 2011
දුම්රිය අනතුරින් 33ක් රෝහලේ අලව්ව දුම්රිය අනතුරින් කිහිප දෙනකු මියගොස් 33 දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි 17 September 2011
දුම්රිය අනතුරින් තිස් දෙනෙක් තුවාල ලබති කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මගී දුම්රියක ගැටීමෙන්30 දෙනකු පමණ තුවලා ලබා ඇතැ 17 September 2011
දුම්රිය දෙකක් ගැටේ අලව්වේ දි දුම්රිය දෙකක් ගැටී ඇතැයි මින් මද වේලාකට පෙර වාර්තා විය 17 September 2011
ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් හොඳ පිළිතුරකට සූදානමක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩාය 17 September 2011
රුසියාවයි ලංකාවයි උඩින් යාවේ ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව රුසියාවට අද ගුවන් ගමන් ඇරැඹීය. බදාදා හා සෙනසුරාදා මේ සේවය පැවැත්වේ. මංගල ගමනට මගීහු 235 දෙනෙක් සහභාගී වුහ 17 September 2011
ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් හොඳ ආරම්භයක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩාය 17 September 2011
ඕස්ටේ්රලියාව ලකුණු 316 කට දැවී යයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන 17 September 2011
රිය අනතුරින් පිය පුතු මරුට වීරකැටිය බුද්ධයගම දී යතුරු පැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පිය පුතු දෙදනකු මිය ගිය බව වීරකැටිය පොලිසිය කියයි. මහජ 17 September 2011
තබ්ලාවක් නිහඬවෙයි ප්‍රවීන සංගීතඥ විජේරත්න රණතුංග (68) මහතා ජාතික රෝහලේ දී අද පෙරවරුවේ අභාවප්රප්ත විය. ප්‍රවීන ගායන ශිල්පිණි නිර්මලා රණතුංග මහත්මිය 17 September 2011
හිටපු කපිතාන් රිමාන්ඞ් හිටපු හමුදාපති සරත් පොන්සේකා බාරව ගිය බන්ධනාගාර නිලධරයනට පසුගිය ජූලි 21 වැනි දා පහරදී රාජකාරිවලට බධා කළැයි හිටපු යුද හමුදා කපිතාන්ව 16 September 2011
නවසීලන්තය ලකුණු 83 - 7 කින් ජපානය පරදවයි නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරක නවසීලන්තය සහ ජපානය අතර අද (16) හැමිල්ටන්’හි පැවැති ‘ඒ’ කොටසේ තරගයෙන් 16 September 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026