කොළඹ රත්නපුර මාර්ගයේ පාදුක්ක ගලගෙදර දී බස් රියක් හා ලී බඩු පටවාගත් ලොරියක් ගැටී එක් අයකු මියගොස් තිස් දෙනෙක් තුවාල ලදහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු වෑන් එකක් තමයි හැප්පිලා තියෙන්නේ....
මේවා ගැන නම් කතා කරන්න දෙයක් නෑ. අනතුරු දිනෙන් දිනම ඉහළ යන එකයි වෙන්නේ
රුපියලේ අගය බාල්දු වෙනකොට වේගය වැඩි වෙනවා , වේගය වැඩි වෙන තරමට මරුවා ලඟා වෙනවා (ස)
බස් එලෙව්ව අයට රජකාලේ දඩුවම් දෙන්න ඕන