අලූත්ගම අත්තනගලූ ඔයේ දිය නෑමට ගිය මිතුරන් තිදෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී ගම්පහ රෝහලට ගෙන එන විටත් මියගොස් සිටියහ. වයස අවුරුදු 11ක් හා 15ක් වන ඔවුහු අලූත්ගම අනුර මැදි විදුහලේ සිසුහුය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වටේටම තියෙන්නෙ මුහුද. ඒ උනාට ලංකාවෙ කට්ටියට පීනන්ට බෑ. සෑම කෙනෙකුටම පීනන්ට උගන්වන්ට ඔනෑ. අපරාදෙ ජීවිත.
දගකාර වයසේ දරුවන් ගැන මව්පියන් සැලකිලිමත් වෙන්න ඕනේ.
දගකාර වයසේ දරුවන් ගැන මව්පියන් සැලකිලිමත් වෙන්න ඕනේ. නොදන්නා තැන් වලට බැසීම අනතුරුදායකයි
අලි බබාට සෞධි වල යාලුවොත් ඉන්නවා. අහිංසක ජීවිත දෙකක්. මොනවා වුනත් දරුවෝ දෙන්නගේ පවුල් වලට අපේ බලවත් කණගාටුව.
දෙමවුපියෝ මීට වැඩිය දරුවන් ගැන විමසිලිමත් වෙන්න ඕනි
නොදන්නා තැන් වලට බැසීම අනතුරුදායකයි
මේක ඇත්තටම නොදන්නා තැනක් කියන්න බෑ.පාසලයි,ඔයයි සමීපයෙන් තියෙන්නෙ.නොසැලකිලිමත්කම වෙන්නත් පුලුවන්.කොහොම වුනත් ගොඩක් දුකයි පාසල් වයසෙදිම මේ වගේ ජීවතෙන් සමුගත්තහම.නිතර නිතර මේවා වාර්තාවෙලත් පාඩමක් ඉගෙනනොගන්න එකයි වැරැද්ද.
අම්මලා තාත්තලා මේවට වගකිව යුතුයි . දරුවෝ කොහෙද යන්නේ කියලා මීට වඩා සැලකිලිමත් උනොත් හොඳයි ? (ස)
සවුදියේ රැකියාව කරන මගේ මිතුරාගේ පුතාගේ හොදම යාලුවෙක් දියේ ගිලී මරණයට පත්වි ඇතිබව දුරකතනයෙන් අසන්නට ලැබුනා. ඊට ස්වල්ප වෙලාවකට පසු අප එම කණගාටුදායක සිදුවිම සමිබන්දව ලංකාදීප එසැණ පුවත් වෙබ් අඩවියෙන් දුටුවෙමු. තමන්ගේ ළමුන් මෙලොවට වැදුවා මෙන්ම එම දරැවන්ව නිසි වයස වනතුරරු රැකබලා ආරක්ෂාකර ගැනීම සෑම දෙමවුපියෙක්ගේම වගකීම වන්නේය.
දෙමාපියන්ගේ නොසැලකිල්ල