අද පාදුක්කට ජල සැපයුම අත්හිටුවයි ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජල මට්ටම සීග්‍රයෙන් පහළ ගොස් ඇති බැවින් ජල සැපයුම් සීමා කිරීම යටතේ අද (08) දින පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පාදුක්ක ප්‍රදේශයට ජල සැපයුම අත්හිටව.. 33 minutes ago
Y රුමේෂ් · 1 hour ago සුපිරි නිර්මාණයක් මල්ලි. මේ වගේ තව තවත් නායකයන් අපේ බණ්ඩාරනායක මෑණියන්ගෙන් බිහිවේවා. Reply 0
Y ආරච්චිල · 1 hour ago කියන්න බැරි තරම් ලස්සනයි. නියමයි, වැඩේ හොඳට කරල තියෙනවා. අපේ හිත් සන්තෝසෙන් පිරෙනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ කොයි වැඩේදිත් නම තියෙන පාසලක්. ආඩම්බරයි අපේ ඉස්කෝලේ මල්ලිලා ගැන. ගොඩාක් පින්, සාදු....... සාදු.......සාදු............!!! Reply 0
Y ගයන්ක ධර්මරත්න · 1 hour ago නියම වැඩක්, බණ්ඩාරනායක විද්‍යාලයට ඒ කියන්නේ මගේ ඉස්කෝලෙට ජය වේවා..... Reply 0
Y ලක්ෂ්මන් පද්මසිරි · 1 hour ago ඔන්න ඕකට තමයි නියම කලාව කියන්නේ. හරිම ලස්සන නිර්මාණයක්. සාදූ......... සාදූ......... සාදූ........!!! Reply 0
Y ජගත් මදුරප්පෙරුම · 1 hour ago ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ළමුන් කවදත් කරන්නේ සුවිශේෂී වැඩ. ඒවා අපි කවදත් අගය කරනවා. Reply 0
Y රුවන්ත තීක්ෂණ · 1 hour ago හෙහ් හෙහ්.... වැඩේ නියමයි.... අනේ ඉතින් ඔය කල්යාණි පාරෙ එහෙම මිනිස්සු කී දෙනෙක් නම් වත්තෙ පොල් ගස් මුර කරන්න ඇති ද ඉතින් ඔය දවස් ටිකේ.... යෙහෙන් බෙලෙන් වැජඹේවා බණ්ඩාරනායක විදු මවුන්!!! Reply 0
Y රෂීඩ් · 1 hour ago වැඩේනම් පංකාදු පහයි. නියම අදහසක්. නමුත් පොල්ගස් කීයක් හානි උනාද දන්නේ නැහැ. Reply 0
Y කසුන් මිලානෝ සිට · 1 hour ago Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා! Reply 0
Y කසුන් මිලානෝ සිට · 1 hour ago Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි නිර්මාණයක් මල්ලි. මේ වගේ තව තවත් නායකයන් අපේ බණ්ඩාරනායක මෑණියන්ගෙන් බිහිවේවා.
කියන්න බැරි තරම් ලස්සනයි. නියමයි, වැඩේ හොඳට කරල තියෙනවා. අපේ හිත් සන්තෝසෙන් පිරෙනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ කොයි වැඩේදිත් නම තියෙන පාසලක්. ආඩම්බරයි අපේ ඉස්කෝලේ මල්ලිලා ගැන. ගොඩාක් පින්, සාදු....... සාදු.......සාදු............!!!
මටනම් ඔය වැඩ බෑ.
මටනම් හරි ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන...
බණ්ඩාරනායක මාතාවට ජය වේවා!
නියම වැඩක්, බණ්ඩාරනායක විද්‍යාලයට ඒ කියන්නේ මගේ ඉස්කෝලෙට ජය වේවා.....
ඔන්න ඕකට තමයි නියම කලාව කියන්නේ. හරිම ලස්සන නිර්මාණයක්. සාදූ......... සාදූ......... සාදූ........!!!
අපේ කොල්‍ලො කළොත් වැඩක් එළම තමයි.. නමදිමු බණ්ඩරනායක විදුහල් මාතා...
බණ්ඩාරනායක කොල්ලන්ගේ තවත් නියම වැඩක්.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ළමුන් කවදත් කරන්නේ සුවිශේෂී වැඩ. ඒවා අපි කවදත් අගය කරනවා.
ඔය වැඩ වගේම විනයත් හොදට තියාගන්න.
ඉතාමත් අලංකාර නිර්මාණයක්.
හෙහ් හෙහ්.... වැඩේ නියමයි.... අනේ ඉතින් ඔය කල්යාණි පාරෙ එහෙම මිනිස්සු කී දෙනෙක් නම් වත්තෙ පොල් ගස් මුර කරන්න ඇති ද ඉතින් ඔය දවස් ටිකේ.... යෙහෙන් බෙලෙන් වැජඹේවා බණ්ඩාරනායක විදු මවුන්!!!
වැඩේනම් පංකාදු පහයි. නියම අදහසක්. නමුත් පොල්ගස් කීයක් හානි උනාද දන්නේ නැහැ.
විශිෂ්ඨයි. හොද උත්සාහයක්
බණ්ඩාරනායක කොල්ලෝ කොහොමත් හපන්නු, ජයවේවා මල්ලිලාට.
හොඳ වැඩක් මල්ලිල කරලා තියෙන්නේ.....ජය වේවා !
උසස් වැඩක්. ඉදිරියටම යන්න
මගේ පාසල සදා දිනේවා...
පට්ට පට පට........
බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා! (ස)
Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා!
Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා!
මල්ලිට ජයෙන් ජය !!සන්තෝසයි අපේ පාසල ගැන .
අපේ කොල්ලෝ ගොඩක් දක්ෂයි , හොඳයි...නියමයි...අපේ සුභ පැතුම්...