තෙල්, මල්, පහන් රැගෙන ඓතිහාසික කැලණියට වන්දනාකරුවෝ දහස් ගණනින් ඇදී ආහ. මුළු විහාර මළුවම සුදුවතින් බැබලමින් තිබිණි. පෙහෙවස් සමාදන් වූ බැතිමතුහු බණ භාවනා කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ.......සාදූ.........සාදූ.........!!!!
සාදූ.......සාදූ.........සාදූ.........!!!!
සාදූ.......සාදූ..........සාදූ......!!!!!!!!!!
සාදූ.......සාදූ.........සාදූ.........!!!!
අපේ රට කොයිතරම් වාසනාවන්ත ද , මේවා දකින අපි පින් කරලා තියෙනවා. සාදූ.......සාදූ..........සාදූ......!!!!!!!!!!
බුද්ධං සරණං ගච්ඡාමි...
සාදු....සාදු....සාදු
විහාරය පිරෙන්න ඉන්නේ තාත්තලයි,අම්මලයි විතරයි. කෝ අපේ තරුණ පරපුර ?
එගොඩ විය හැක්කේ පන්සලෙන්ම පමණයි.
විහාරය පිරෙන්න ඉන්නේ තාත්තලයි,අම්මලයි විතරයි. කෝ අපේ තරුණ පරපුර පන්සල්වල. ආගම නිසියාකාරව තේරුම් ගත යුතුයි. බුදු හාමුදුරුවෝ කවදාවත් කියල නැහැ කරන පව් ඔක්කොම කරලා කැලණියට ගිහින් වඳින්න කියලා.
රොෂාන්- අම්මලයි, තාත්තලයි විහාරයට එවලා අපේ තරුණ පරපුර ලග තියෙන රාත්‍රී සමාජශාලා ආරාමයට ගිහිල්ලා
සාදූ.......සාදූ.........සාදූ.........!!!!
බටහිර සංස්කෘතියට ආවඩන තරැණගැටවු එකෙක්වත් පේන්න නෑ.
රොෂාන් තරුණ පරපුර ඔක්කොම දන්සැල් වල වැඩ. සාදූ.......සාදූ..........සාදූ......!!!!!!!!!!
තරුණ පරපුර ඇත ගස් යට.
සාදු !සාදු !!සාදු !!! නමෝ තස්ස බ්ගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස!!!
වැදලා විතරක් මදි පවු නොකරත් ඉන්න ඕනේ.
පියෙන් පියට මිහිකත සනහා බැලු බැලු නෙත් සිත් බදවා දහම් අමාවෙන් තිලොව තෙමු...... බුදු පියාණණී ඔබෙ පාද කරනෙමි පිනිපා..!
ඒක තමයි දේශපාලකයෝ පවු කර කර පන්සල් යන්නේ. හරි ලේසි වැඩක්.
සාදූ.......සාදූ..........සාදූ......!!!!!!!!!!
සාදූ.......සාදූ.........සාදූ.........!!!!
සාදූ.......සාදූ.........සාදූ.........!!!