අද (සෙනසුරාදා) දෙවන දිනටත් සීගිරියේ බඹරු ඇවිස්සී දේශීය සංචාරකයන් සියයකට පමණ දෂ්ඨ කැර ඇතැයි ද පනහකට ආසන්න පිරිසක් රෝහල් ගතකැර ඇතැයි ද පොලීසිය හා රෝහල් ආරංචිමාර්ග කියයි. අද විශාල පිරිසක් සීගිරි පර්වතය නැරඹීමට ආහ. ප්‍රහාරයෙන් පසු සිංහ පාදයෙන් උඩට යාමට සංචාරකයන්ට අවසර දුන්නේ නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් ටිකේ රටේ හැම තැනම නිදන් කොල්ල කන්න පටන් අරන් කවදාවත් නැති විදිහට ! කව්රුත් නොදකින පැත්තක් මේක. එහෙම දෙයක් වෙන්න ගිහින් වෙච්ච දෙයක් වෙන්න බැරිද මේක?
වෙසක් පෝයට බඹරු සිල් අරන් නැද්ද ?
සමහරවිට ඒ කාලයේ ජිවත්වු රජගොල්ල ඇමතිවරැන් අද බඔරැන්වෙලා ඉපදිලා විදේශිකයන් මෙරටට ඇවිල්ලා අපේ පැරණි සංස්කෘතිය විනාශකොරනවාය කියල කේතිගිගිල්ලා මෙවිදිහට ප්‍රහාරයන් දියත්කොරනවාද දන්නෑ.
රුපියල් 5000 ක් දීලා බඹරුත් විද්දා කිව්වලු සුද්දා.
අනේ අනේ වෙලාතියෙන දෙයක්.....
බඩු මිලට විරෝධයක් හැටියටද දන්නේ නැහැ නේ මෙහෙම කළේ. බඹරුන්ගේ ආශ්චර්යය.
මිනිස් වෙසින් ඉන්න තිරිසනුන් අහිංසක සතුන් තේරුම් ගන්න බැරිවීම ජාිතයේ අවාසනාවක්.
අද කවුද විසිල් ගහල තියෙන්නෙ.ඊයේ දේශීය සංචාරකයො අද විදේශිකයොද?
බඹරුන්ට වෙන කරන්න දෙයකුත් නැහැනේ.
අලි බබාගේ අදහස් තමයි අදහස්
වෙසක් පෝය දවසේ පන්සලකට යන්න නැතිව සීගිරියේ යන අයට පිස්සුද ?
සම්පත්, ඉතාලි ඔබ හරි....
බඹරු විද්දත් ඒකට ආණ්ඩුවයි බඩු මිලයි සම්බන්ධ කරන අයට පිස්සුද ?
මම ඊයේ කිව්වේ අධික සුළග නිසා බඹරු ඇවිස්සෙන්නේ කියලා.බොරුවට විසිල් ගහලා ඇවිස්සුනා කියා ඵලකළ පුවත ගොතපු බොරුවක්. මේ වෙසක් පෝය දවසේවත් ඇත්ත කියන්න බැරිද?
අනිත් ආගම් වලට කරන අපහාස බඹරුන්ටත් දැනිල වගේ.
ඉන්දික ලියපු එකම මම ලියන්න හිතාගෙන හිටියේ. ඒ නිසා මම මොකුත් ලියන්නේ නැහැ.
ලංකාවේ පෙළපාලි උද්ඝෝෂණ විසුරුවන්න පොලීසියේ උදව්වට බඹරුන්ව යොදා ගන්න බැරිද ?
අපේ ඇමති නඩේ මේවගේ දවසක සීගිරි ගියානම්............
බඹරෙකුගේ තරම් මොලයක් ඔයාට නෑ.............