දත් පරීක්ෂා කරගන්නට කැලණිය දළුගම දන්ත වෛද්‍යවරයකු වෙත ගිය හතලිස් හැවිරිදි දෙදරු මවකගේ පියයුරු ස්පර්ශ කළ රාගම රෝහලේ දන්ත වෛද්‍ය ආර්.ඒ. ප‍්‍රසාද් රණසිංහ, මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඉදිරිපිටදී එම කාන්තාවට දෑත් එකතුකර ආචාර කර සමාව ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සතුටුයි, රටේ නීතිය කාටත් පොදුයි...
මේ වගේ අයට මෙවැනි දඩුවම් මදි...
අනේ . දොස්තර මහත්තයා බැදලද දන්නේ නැ (ස)
අනේ ජීවක පරපුරකට ගිය කල.
ඔය දත්පරික්ෂා කොරනකොට සමහරවිට ඔය පියයුරු වල අත්වදිනවා.
හොද පරීක්ෂණයක්නේ කරලා තියෙන්නේ මේ මහත්තයා
පව්කාර දොස්තරලා...
ගොඩක් දොස්තරලට තමන්ගේ අත් දෙක පාලනය කර ගන්න බෑ. ගෑණු අපි නොවැ ඒක දන්නේ...
අනේ සංසාරේ
ආයි නම් ගෑනු කට්ටිය මෙතෙන්ට යන එකක් නැතිවෙයි
දොස්තර මහත්තයා කායික වෛද්‍යවරයෙකුත් වෙනවද දන්නේ නෑනේ
පොඩ්ඩක් ඇල්ලුවට මුකුත්වෙන්නේ නෑ...ඕව ලොකුවට හිතුවම තමයි කරදර වෙන්නේ, දොස්තරට තිබුන අහල බලන්න,
දොස්තරල බඳින ගෑනු තමයි මෝඩ
පියයුරුවල දත් තියෙන කාන්තාවක් ගැන ඇහුවමයි !
පියයුරු තියෙන කට්ටිය නම් ආයි යයි......හොද පරීක්ෂණයක්නේ කරලා තියෙන්නේ . ආයි නම් ගෑනු කට්ටිය මෙතෙන්ට යයි........ගෑණු අපි නොවැ ඒක දන්නේ...
අපෝ දැන් දොස්තරල ළඟට යන්නත් බයයි....
කට්ටිය දැන් වෙනදට වඩා එතනට යයි......(ස)
ඉදිරියට ඇවිත්තියෙන නිසා නල දතක් කියලා හිතුවද දන්නේ නෑ......(ස)
සමහර විට එතනත් දත් තියෙන්න ඇති....
දැන් රට යන තැන තමයි....මේ
ප්‍රසව හා නාරි වෙදෙක් උනා නම් ඔය කරදර නෑනේ.
හරියට වැඩේ කරන්න දෙන්න නැතුව ඇති....
දත් ගලනවා ඇර වෙන වැඩ බෑ..... (ස)
ගලවපු දත වැටුනේ එතනටද දන්නේ නෑ නේ....
ඇයි දත් තියෙන්න කටේ විතරයෙයි
මාර වැඩේ නේ.....නිකන් වදින්න ඇත්තේ...
මහජන මුදලින් උගත් මානසික ලෙඩෙක්..
පැයක් අතපත ගාද්දිවත් කියන්න එපායැ අමරුව තියෙන්නේ දතේ කියලා
දෑන් ඉතින් යයි බොරුවටත් දත් පෙන්නන්න.
දත්නම් දත් .වෙන දේවල් බෑ... (ස)
නියමයි ලංකාදීප. මෙවැනි පුද්ගලයින්ගේ නම් ගම් හෙලිකල යුතුයි. එතකොට මේ වගේ අනිත් දොස්තරලත් පාඩමක් ඉගෙන ගන්නවා.