තිස්පන් ලක්ෂයක් පගා ගසා හිරේ සමාගමක අභ්‍යන්තර තොරතුරු ඇමෙරිකා කොටස් වෙළෙඳ පොළ ආයෝජකයින් වෙත හොරෙන් දී වැරැදිකරුවූ ශ්‍රී ලාංකිකයකුට ඇමෙරිකාවේ මැන්හැටන් ෆෙඩරල 16 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 5 ට 235 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දු 16 September 2011
හොර පාර වරදී මධ්‍යම ඇමෙරිකාවට අයත් බෙලිස් රාජ්‍යයේ සිට ඇමෙරිකාවට නීති විරෝධි ලෙස පලා යාමට සැලසුම් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් බෙලීස් පො 16 September 2011
ත්‍රස්ත විමර්ශන අංශය පරදී අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළැයි චන්ද්‍රකුමාර් රොබට් පුෂ්පරාජ් නමැත්තකුට එරෙහිව කොළඹ හා මීගමුව මහාධිකරණයන්හි විභාග 16 September 2011
එජාපයට එරෙහි නඩුව අස්කැර ගනී පොදු පෙරමුණට සහාය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමී යැයි කොළඹ දිසා අධිකරණයේ පැවැරුණු නඩුව ගම්පහ හිටපු නගරාධිපති එරංග ස 16 September 2011
රග්බි කී‍්‍රඩක සංජීව ජයසිංහ සමුගන්නා තරගය හෙට ජාතික රග්බි ක්‍රීඩක සංජීව ජයසිංහ කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී හෙට (17) පැවැත්වෙන ක්ලිෆර්ඞ් කුසලාන අන්තර් කී‍්‍රඩා සමාජ රග් 16 September 2011
වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද සිට වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පුර්ව වටයේ තරග අද (16) ඇරැඹෙයි. එහිදී ද්‍රවිඩ සංගම් පිල සහ කොල්ට්ස් පිල අතර තරගය කොළඹ ආ 16 September 2011
මාරිස්ටෙලා - කෑගල්ල ශා. ජෝශප් බාලිකා ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා දිනති මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති ‘ශ්‍රීමත් ජෝන් ටාබට්’ කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ (2011) සමස්ත බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විද 16 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 4 ට 154 යි: ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්ද 16 September 2011
පැරැණිම රස්සාවට ජංගම සේවයක් අබිසරුලියන් සැපැයීමේ ජංගම සේවයක් කොළඹ කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය පොළොන්නරුවේ නිහාල් කරුණාතිලක නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත 16 September 2011
එරංගගෙන් පළමු පන්දුවේදීම කඩුල්ලක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී සිය පළමු පන්දුව 16 September 2011
‘සතුන් මැරුවොත් අත කපනවා’ ‘මගේ ඇස් ඉදිරිපිට සතුන් මැරුවොත් මරන්න ආ මිනිහාගේ අත කපනවා. පස්ගෝ රසය දෙන ගවයා මරාගෙන කෑම හරිද? ගම්පහ දිසාවේ හරකුන් මැරීමත් නවත්වනවා 16 September 2011
බොරුපනෙන් ආබාධිතයෙක් අල්ලයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට රැගෙන ආ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි ස 16 September 2011
තේ වත්තට වට පණුවා පනී ගාලූ දිසාවේ සුළු තේ වතු කිහිපයක පවතින බව කියන වටපනු රෝගයක් මර්දනයට තේ පර්යේෂණ නිලධරයෝ සැරැසෙති. දලූ අඩු වී මල් හා ගෙඩි වැඩිවීම මේ රෝග 16 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 2 ට 63 යි: ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දු 16 September 2011
රවි කරුණානායක ඇපෑල කල් යයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පදවියට රවි කරුණානායක මන්ත්‍රි පත් කිරීමට එරෙහිව දකුණු පළාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත 16 September 2011
ටෙලි නාට්‍ය ශිල්පීන්ට දෙයියන්ගේම පිහිටයි ටෙලිනාට්‍ය/චිත්‍රපට නිෂ්පාදක, ආචාර්ය උපුල් ජයසිංහ මෙගා ටෙලිනාට්‍යවලට අද දවසේදී බොහෝදෙනා චෝදනා එල්ල කරති. මෙම ටෙලිනාට්‍ය රැඟුම් ප 16 September 2011
‘රජයේ දේපොළත් ඡන්දෙට අරන්’ පළාත් පාලන ආයතන 23ක් සඳහා ලබන 8 වැනි දා පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 21ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. පහරදීමේ සිද්ධි 16 September 2011
උපන් ගමට, ඉගෙන ගත් විදුබිමට සාමය හා ආදරය ගෙනෙනවා ප්‍රවීණ චිත්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේ ඉදිරිපත් කරන ”සාමය හා ආදරය” චිත්‍ර ප්‍රදර්ශනය මෙම මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා අම් 16 September 2011
සතියේ දවස් හතම සංගීතය සමඟයි සංගීත විශාරද මනෝජ් පීරිස් සංගීත විශාරද මනෝජ් පීරිස් අද දවසේ සිටින කාර්ය බහුල සංගීත ශිල්පියා ලෙස හැඳින්විය හැකිය. වෘත්තියෙන් ශ්‍රී 16 September 2011
වැඩි පීඩනය ශී‍්‍ර ලංකා පිලට ටෙස්ට් තරග 100 ක් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පස්දෙනා අතරට එක්වීමට කුමාර් සංගක්කාර සූදානම් වෙද්දී ඕස්ටේ්රලියාවට එරෙ 16 September 2011
''පිල්ලේ පැත්තක් ගත්තා” ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිල සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් නවනීදන් පිල්ලේ පක්ෂග්රාහ 16 September 2011
වළෙන් ඇට සැකිල්ලක්? ත්‍රිකුණාමලය බාලිකා විදුහලක භූගත ජල ටැංකියක් සඳහා වළක් කපද්දී ඇට සැකිල්ලක බව කියන කොටස් සොයාගත් බව ත්‍රිකුණාමල වරාය පොලිසිය ත් 16 September 2011
හය වැනි වතාවේ කොටුවෙයි සේරු නුවර වෙරුගල් කෝවිලක උත්සවයකට මඩකලපුවෙන් ගිය ජෝඩුවක් රුපියල් දාහේ හොර නෝට්ටු පහක් දී කිසි ප්‍රශ්නයක් නැතිව බඩුගත් නමුත් හයවැ 16 September 2011
ස්වීඩනයට ඉංජිනේරුවරයෙක් ස්වීඩනයේ නව ශ්‍රී ලංකා තානාපති ඕෂධි අලහප්පෙරුම (38) ස්ටොක්හෝම් අගනුවර දී වැඩ බාරගත්තේය. මොබිටෙල් සමාගමේ මහා කලමනාකරු වූ ඔහු ඉංජිනේර 16 September 2011
සිංහරාජ පාර කැපීම ඇමති අණින් නවතී සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් කපාගෙන යන මාර්ගයේ ඉදිකිරිම් වහාම නවත්වන ලෙසත් සිංහරාජය අවට සියළු රජයේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 15 September 2011
නඩු භාණ්ඩ වංචා කළැයි අයිපී ත් රිමාන්ඞ් මීගමුව හිටපු මූලස්ථාන පරීක්ෂක සෝමසිරි ලියනගේ රන් වළලූ ඇතුළු නඩු භාණ්ඩ තොගයක් වංචා කළැයි සැකපිට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලාන 15 September 2011
ලාහුගල වන මැදින් ඉපැරැණි නටඹුන් ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලදී කුඩා මැටි පාත්‍රයක් ඇතුලේ රන් මංජුසාවක තැන්පත් කර තිබූ රන් පත්‍ර දෙකක් හමුවූ බවත් බොහෝ විට එවැනි 15 September 2011
ඇමරිකාවට ලකුණු 13 - 6 ක ජයක් නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඇමරිකාව සහ රුසියාව අතර අද (15) පැවැති ‘සී’ කොටසේ තරගයෙන් ඇමරිකාව ලකුණු 13 - 6 ක ජය 15 September 2011
පාස්ටර්ට ඇප ළමා නිවාසයක් පවත්වාගෙන යමින් එහි නේවාසිකව සිටි බාලවයස්කාර දැරියන් පස් දෙනකු වරින් වර පිටතට රැගෙන ගොස් අපයෝජනයට ලක් කළ බව කියන සිද් 15 September 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026