මස්කෙළිය මොකා වතුයායේ වතු නිවාස පේළියක අද පෙරවරුවේ ඇති වූ ගින්නකින් නිවාස 22ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි මස්කොලිය පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නෙන් ගෙවල් 22ක් විනාශයි
හොරු බබා සහ අලි හතලිහ Thursday, 03 May 2012 01:58 PM
වෙලාව තමයි ඉතින්.......
justice Thursday, 03 May 2012 02:48 PM
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ
අලිබබා Thursday, 03 May 2012 12:43 PM
මෙයට පෙරත් වතුකර ප්‍රදේශවල මෙවැනි ගිනි ඇතිවුනා. මෙය යමිකිසි පිරිසකගේ සැලසුමි සහගතව ක්‍රියාවක්ද කියා සැකයි.
රන්සිටු Thursday, 03 May 2012 01:03 PM
අලි බබාට තියෙන්නේ නමටම හරියන අදහස්
අනුර - ඉරාකය Thursday, 03 May 2012 01:13 PM
අවංකවම මේක කාගේ හරි වැඩක්. දැන් ආණ්ඩුවට දොස් කියාවි