අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බැංගලෝර් හිදී පැවැති තරගයේදී ඬේවිඞ් හසි මෙහෙයවන කිංග්ස් ඃ, පන්ජාබ් පිල කඩුලූ 4 කින් ඩැනියෙල් විටොරිගෙ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් පිල පරාජය කළේය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 158 (කි‍්‍රස් ගේල් 71, විරාට් කොලි 45, අශ්රා මොහොමඞ් 20/3)කිංග්ස් xI පන්ජාබ් පිල ඕවර 19.5 කදී කඩුලූ 6 ට 163 ( නිතින් සයිනි 50, ඩෙවිඞ් හසි 45, මන්දිප් සිං 43, ඇන්ඩෲ ඩොනල් 25/2)
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්ජාබ් පිලට කඩුලූ 4 ක ජයක්