දුම්රියට අසුවීමට ගිය වසු පැටවකු බේරාගැනීමට ගිය තරුණියක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලිය දී වවුනියාව - කොළඹ නගරාන්තර දුම්රියේ හැපී මරුමුවට පත්වූවාය. ගවපට්ටිය දක්කාගෙන යමින් සිටියදී වසුපැටවා දුම්රිය පාරේ නතර වී සිටි බවත් ඈතින් එන දුම්රියෙන් පැටවා බේරා ගැනීමට කඹයෙන් අදිද් දී කඹය දුම්රියේ පැටලී ඇය දුම්රියේ වැදී ඇතැයි පොලිසිය කියයි. දුම්රියේ හැපුණු ගවයා ද මිය ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සැප ලැබේවා!
ඇයි අහිංසක මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ
ළමයගේ අභාවයයි, හරක් මස් කන අයවයි සමාන කරන එක වැරදියි
නංගී, ඔබට නිවන් සැප!
නංගියේ ඔබට නිවන් සුව...............
නිවන් සුව අත්වේවා!
පවු!
නංගී ඔබට නිවන්සුව අත් වේවා!
නංගී, ඔබට නිවන් සැප!
මනුස්‍සයෙකුට හෝ වේවා , සතෙකුට හෝ වේවා චූටි දුව ආදරය ගැන තිබ්බේ ලොකු සටහනක්
පොඩි හිත් දූෂණය වෙලා නෑ. ඒවා මල් වගේ. තමන් ගැන නොසිතා වසු පැටියා ගැන හිතුවේ ඒකයි
දුවේ,ඔබට නිවන් සුව ලබන්න තව කෙනෙක්ගේ දිවි බේරා ගන්න කළ මේ පිනම ඇති
අයියෝ...
ආඩම්බරයි නැගණියේ...
අහිංසක දුප්පත් ලමයි සමහරවිට පාසැලට යන්නෙත් හරක්ව ගැටගහල සමහරවිට කිරිතියෙනවානමි ඒවාත් ගෙවල්වලට බෙදලදීලයි. මම මෙහෙම කියන්නේ මමත් ඒ අත්දැකීම ලබපු මනුෂ්‍යයෙක් නිසා. කෙසේ වෙතත් ඉතා කනගාටුදායක සිද්ධියක්.
හරිම දුක්බර කතාවක්...(ස)
ඇත්තටම ආඩම්බරයි...හරක්මස් කන අය ඉන්නා රටේ වසු පැටවා වෙනුවෙන් දිවි පිදු ඇය වීරවරියකි......
ඇය උපරිමයෙන් උත්සාහ කළා. නමුත් ජීවිත දෙකක් නැතිවුණෘ
හොඳ දෙයක් කරන්න ගිහින් ජීවිතේ නැති වෙලා.
ඔබට නිවන් සැප ලැබේවා , සසර වසනාතුරු මේ වගේ අකල් මරණයක් සිදුනොවේවා ! (ස)
නංගියේ ඔබට නිවන් සුව !!
මොනවා උණත් වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැරිලු...
උපදින මතු ආත්මයක මෙවැනි විපතක් නොවේවා !! නිවන් සුව පතමි....
මට නම් හිතෙන්නේ දුම්රිය පාර පුරාම සහ අවට ඉලුක්, තණකොළ පිරී තියෙන්න ඇති. මම හිතන්නේ වසු පැටියා ඒවා කන්න දුම්රිය පාරේ ඉන්නවා ඇති ගොඩක් වෙලාවට
ඔබට නිවන් සැප ලැබේවා...
හොඳ දුවෙක්...
පෙර ආත්මේ පතාගෙන අපුහැටි තමා කොහොම උනත් මිනිස් ගෙවිතයක් ඔබට නිවන්සුව !!
මට නම් හිතෙන්නේ දුම්රිය පාර පුරාම සහ අවට ඉලුක්, තණකොළ පිරී තියෙන්න ඇති. මම හිතන්නේ වසු පැටියා ඒවා කන්න දුම්රිය පාරේ ඉන්නවා ඇති ගොඩක් වෙලාවට.
ගොඩක් දුකයි , ඔබට නිවන් සුව.
පුංචි සිත් හරි අහිංසකයි... දුවේ, ඔබට නිවන් සැප ලැබේවා!
ඔබට නිවන් සුව...
අදවැනි වෙසක් පෝය දිනක ඔබ කල දේ අපිට ආඩම්බරයක් . නංගියේ ඔබට නිවන් සුව (ස)
නියම මානුශිකත්වය ..කණගාටුයි..(ස)
ළමයා වසු පැටිය බේරගන්න දරපු උත්සාහය අගේ කරන්න ඕනේ. ඒත් ඒ නිසා තමන්ගේ ජීවිතේ නැතිකරගත්තේ නොසැලකිල්ල නිසා කියලයි මට හිතෙන්නේ. ලණුව අත ඇරියානම් මේ ළමයට මෙහෙම විපතක් වෙන්නේ නෑනේ.
පුංචි සිත් හරි අහිංසකයි... දුවේ, ඔබට නිවන් සැප ලැබේවා!
ඔබ ලොකු පිනක් කර ගත්තා .....ඔබට නිවන් සුව දුවේ...
දුවේ ඔබට නිවන් සැප.
අපි ඇය ගැන සතුටු විය යුතුයි...අපේ කාලයේ පුංචි වීර වරිය
නිවන් සැප ලැබේවා!
ඔබට නිවන් සුව දුවේ
ඇත්තටම ආඩම්බරයි...හරක්මස් කන අය ඉන්නා රටේ ??.(ස)
නිවන් සුව අත්වේවා!
මනුස්‍සයෙකුට හෝ වේවා , සතෙකුට හෝ වේවා චූටි දුව ආදරය ගැන තිබ්බේ ලොකු සටහනක්
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....නුඹට නිවන් සුව......(ස)
ඔබ වටිනා දියණියක්, සත්ව කරුණාව මිනිස්සුන්ට ඉගැන්නුවා...නිවන් සුව අත්වේවා !!
ඇත්තටම ඔයා හරිම හොද කෙනෙක් . ඔයා සත්තුන්ට ආදරය හා කරුණාව පෙන්වලා අපි අතරින් සමුගත්තේ . මේ ලෝකේ අයට හිතන්න දෙයක් ඉතුරු කරා...නිවන්සුව පතමි (ස)
හොඳ වැඩක් කරන්න ගිහින් උණ දෙයක්. කණගාටුයි අපට. ඔබට පින්
මම කිත්සිරි මහත්මයාගේ කීමට ගරු කරනවා... ඔබට නිවන් සුව !!
නියම ගැහැනු ළමයෙක් ,මේවන් කාලෙක ඇත්තටම ඇය විශිෂ්ඨ චරිතයක් (ස)
පුංචි සිත් හරි අහිංසකයි... දුවේ, ඔබට නිවන් සැප ලැබේවා!
අනේ ළමයාව දැනුවත් කරලා තිබුණනනම් මීට කලින් ......අනේ මේ ළමයා හරිම අහිංසක කරුණාවන්ත දරුවෙක්.මේ දෙදෙනාටම සුගතියක්ම වේවා (ස)
අනේ පව් අහිංසක ළමයෙක්, අකාලයේ අහිමි වුණා..
ඒක තමයි සත්ව කරුණාව කියන්න..
සිතු දෙය නොම වෙයි - නොසිතු දෙයම වේ... මගේ නංගියේ ඔබට නිවන් සුව..
සතුන් හා මිනිසුන් දුම්රියට හැප්පීම ලංකාවෙ සුලභව සිදුවන දෙයක්. මේ තත්ත්වය වළක්වා ගැනීමට කොන්ක්‍රීට් කුළුණු මතින් දිවෙන ආකාරයට දුම්රිය මාර්ගය සකස් කිරීම වඩාත් යෝග්‍ය යි. . රජ
හොඳ හිත් ලංකාවට නැති වෙනවා. දුවට බුදු සරණයි.
තාත්තලා කරන්න ඕනි වැඩ පොඩි ළමයි කරන්නේ , දුප්පත්කම හින්දයි . නැතිබැරි අයටමනේ මේ වගේ දේ වෙන්නේ (ස)
තාත්තලා කරන්න ඕන වැඩනේ මේ ළමයි කරන්නේ....දුප්පත් අසරණ අයටමයි මේ හැම දේම.... (ස)