උණවටුන සංචාරක හෝටලයේදී මත්පැන් බී ආරවුලක පැටලුණු විදේශිකයන් පිරිසකගේ පහරකෑමට ලක්වූ හෝටල් සේවකයෝ තිදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුන් හෝටලයට අලාභහානි කැර ඇත. යුක්රේන හා එංගලන්ත ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මේ පිටරැටියන් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කිරීමේ යෙදී සිටින අය බව කියත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ විදේශිකයන් මත්පැන් බීලා සුර්වුනාට පස්සේ මෙ හෝටල් සේවකයන්ව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් වගේ පෙවුනාද දන්නෑ. මේකත් ජාත්‍යන්තර කුමන්තුණයක් වෙන්නත් පුලුවන්.
අපේ අයගේ අත පය බැඳලද තියෙන්නේ?
පුදුම වැඩනේ වෙන්නේ..
මේ අයගෙත් මානව හිමිකම් කඩල කියයිද?
දැන් එන විදේශිකයන්ගේ තත්ත්වය ඕක තමයි.
ඕකට තමයි කියන්නේ හොද හොටලයකින් කෑවා කියලා