සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොඑන අම්බලන්ගොඩ ලංගම ඩිපෝ අධිකාරී මීළඟ රැස්වීමට කැඳවා ගන්නා ගුරුකම දකුණු පළාත් මහා ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම්ට කියා දුන්නේය. ‘ඔබතුමා බුලත් අතට දී ඩිපෝ අධිකාරීම වැඳලා හරි මේ රැස්වීමට එන්න කියන්න. එයා මේ රැස්වීමට නොඑන්නේ ලොකු මිනිහෙක් වෙන්න ඇති. මීළඟ රැස්වීමට නොපැමිණියොත් ඒකත් කියන්න‘ යනුවෙන් මහ ඇමැති උපදෙස් දුන්නේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනඥයන් ගාව කමිටු රැස්වීමිවලට ගෙන්වන මන්තරත් තියෙනවා. සහභාගි නොවී සිටිමටත් මන්තර තියෙනවා. කොයිකටත් තයිලේ කියල ලංගම ඩිපෝ අධිකාරිවරයා රැස්විමට සහබාගි වුවානමි හොදයි. ඔය මන්තර කියන එවා හරි බලගතුයි.මොකද කොයිපැත්තට කැරකෙනවාද කියලා දන්නේ නෑනේ.
දේශපාලකයෝ කීදෙනෙක් හරියට පාර්ලිමේන්තුවයට යනවද ? (ස)