වෙසක් පොහොය නිමිත්තෙන් ගම්පහ රෝහලේ වාට්ටුවක් සෝදා පිරිසිදු කළ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු වාට්ටුවේ රෝගීන්ට සුප් පිරිනැමූහ.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මගපෙන්වීම අනුව බෞද්ධ සංගමය, පාසල් රතු කුරුස සංවිධානය සහ බාලදක්ෂ කණ්ඩායම යන සංගම්වල සිසුහු මේ සත්කාරය සිදු කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි ..... BC අපේ මල්ලිලගේ එල වැඩක් .. ජය වේවා.. !!!!
ගොඩක් හොදයි. ඉදිරියම යන්න
එල කොල්ලෝ ටිකක්නේ.
ශ්‍රේෂ්ඨ වැඩක්. හොද ප්‍රායෝගික වෙසක් වැඩසටහනක්. බන්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිට හා ආචාර් මණ්ඩලයට ස්තුතියි
ආදර්ශමත් පාසලක්..
නියමයි, විස්තර කරන්න වචන නෑ. මාර ආඩම්බරයි, බොරු වැඩ නොකර ඉතාමත් ආදර්ශවත් විදිහට ගත කරලා. මේ අපි ගිය ඉස්කොලෙ කියල කියන්නත් ආඩම්බරයි. ගොඩාක් ලොකු පිනක්, මේකට සහභාගි වුන හැම කෙනෙකුටම පින්.
නියමයි බණ්ඩාරණායකේ කොල්ලෝ ටික.. ස්තුතියි (ස)
මේ පාසලේ තියන විනය දැක්කම ඇත්තටම සතුටුයි....ඇත්තටම හොඳ පාසලක්...
සමාජයේ මෙවන් දරුවන් උසස් මහතුන් වේවා !!
ආඩම්බරයි දරුවනි
ඇත්තටම ආඩම්බරයි.තව තවත් මෙවන් සත්කාර කිරීමට බණ්ඩාරණායක පුතුනට ශක්තිය ලැබේවා..!
බණ්ඩාරනායක විදුහල හැමදාම ඉදිරියටම යනවා
අගනේය... ගම්පහ ඉන්නෙ කොහොමත් සිංහළ බෞද්ධ කොල්ලො තමයි.
රත්තරන් මිනිසුන්ගේ රත්තරන් වැඩක්. හරිම ආඩම්බරයි. ඔබ සමට බුදු සරණයි.
ආත්මීය නායකයින්... ආඩම්බරයි මල්ලිල ඔක්කොම ගැන..... යෙහෙන් බෙලෙන් වැජබේවා බණ්ඩාරනායක විදු මවුන්!!!
නියමයි කොල්‍ලනේ හොඳ වැඩක්...(ස)
මේ මගේ ඉස්කොලෙ කියල කියන්නෙ හරිම ආඩම්බරෙන්, බණ්ඩාරනායක මල්ලිලාගෙන් මුලු රටටම ආදර්ශයක්, බණ්ඩාරනායක විදුහල කොහොමත් හැමදාමත් අරුතක් ඇති වෙනසක් කළ පාසැලක්,.....නමඳිමු බණ්ඩාරනායක විදුහල් මාතා!!!
මම අහල තියන විදියට ගම්පහ බණ්ඩාරනායකේ ඉන්නේ පොලවේ පය ගහල ඉන්න කොල්ලො ටිකක්. මම හරිනං මේ අවුරුද්දෙ ලංකාවේ පාසල් වර්ගීකරණයේ මුල් 15 ඉන්න විදුහලක්. ශ්‍රේෂ්ඨයි. ඉදිරියටත් මේවගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා.. බුදු සරණයි.
විශිෂ්ටයි.. අපිට ආඩම්බරයි මෙයාලා ගැන (ස)
රටටම හොඳ ආදර්ශයක්. සුව සම්පත් වේවා
නියම වැඩක්
මෙම විදුහල්පති තුමා රජරට හොද සිරිත් විරිත් ඇතුව හැදුන මනුස්සයෙක්. ගම දාලා ගියත් හොද සිරිත් අමතක කරලා නැ. සතුටුයි ලාල් අයියා ගැන.
නියමයි මල්ලිල , ගොඩාක් ලොකු පිනක්,හරිම ආඩම්බරයි
මට මගේ පාසල ගැන ආඩම්බරයි , නියමයි බණ්ඩාරනායක කොල්ලනේ (ස)
පට ඇත්තටම මගේ පාසල ගැන ආඩම්බරයි.
මේක නම් ඇත්තටම උසස් වැඩක්
ඔහොම යන් මල්ලිලා... ගොඩක් අඩම්බරයි.....
සියලුම දෙනාට ආදර්ශයක්. සියලු මල්ලිලාට ජය වේවා..
ඉතාමත් හොදයි
විදුහල්පතිට මගේ හෘදයාංගම ප්‍රණාමය
ගොඩක් ආඩම්බරයි. විදුහල්පතිතුමාට, ආචාර්ය මණ්ඩලයට, සහ පාසලේ මල්ලිලාට ස්තුතියි. ‘විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ‘
අද රටේ මේවගේ දෙයක් දකින්න ලැබීම ලොකු සතුටක්. මේ සියලු දෙනාම රත්තරන් හදවත් ඇත අය.
නියමයි මල්ලිලා ඔහොම තමයි ඉන්න ඕන රටට ආදර්ශමත් විදිහට... යෙහෙන් වැජබේවා විදුහල් මව්නි!!! මම බණ්ඩාරණායක ආදි සිසුවෙක්
එල..බණ්ඩාරනායකයට ජය!!!
මගේ සහෝදරයින් ගැන මට ඇත්තටම ආඩම්බරයි
උසස් වැඩක්
පුදුමාකාරයි!
ආඩම්බරයි...ඇත්තටම ආඩම්බරයි (2003 උසස් පෙළ)