අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති තරගයෙන් කොළඹ ආනන්ද විදුහල ලකුණු 54-0 ක් ලෙස පන්නිපිටිය ධර්මපාල විදුහල පරාජය කිරීමට සමත් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd