කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගෙවල් බිඳීමේ නඩුවක් විභාග වෙද්දී විත්තිකරුවෝ දෙදෙනා විත්තිකූඩුවේදී ගැටිබැට හුවමාරු කැර ගත්හ. නඩු විභාගය අතර මඟ නතර කළ මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා තුවාලකරු රෝහල් ගත කරන ලෙස නියෝග කෙළේය. පහරදුන් විත්තිකරු අයි.ඩී. අර්ජුන ශ්‍රී වර්ණසුරිය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම නඩුවක් ගොනු කිරීමෙන් පසුව නිවැරැදි කරු යැයි පැවැසීම නිසා ඔහු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය. තුවාල ලැබුයේ ඒ.ඩී. ධර්මසේන නම් විත්තිකරුය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුපිට නඩු. නඩුපිට නඩු. ජරමර අස්සේ බරකරත්ත කිවුවලු.
මේ දෙන්නට නඩු කාතා කරනකම් ඉවසුමක් නැති වෙන්න ඇති....