දේශපාලන ක්‍රියාධරයනට හා සරණාගත පිහිට පතන්නවුන් ගැන සලනක ආකාරය ගැන ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන්නැයි ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කණ්ඩායම් එරට සංක්‍රමණ කටයුතු ඇමැති ක්‍රිස් බෝටන්ට කියයි. බෝටන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එයි. මේ ගැන පෞද්ගලිකව කතා කරන බව කියන ඔහු පවසුනුයේ ශ්‍රි ලංකාවට ගිය සරණාගතයන් ආරක්ෂා සහිතව සිටින බවයි. ඔවුන් සැබෑ සරණාගතයන් නොවන බව ද ඔහු පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි හොදයි. ඔය තියෙන්නේ.
සැබෑ දැක්මක් ඇති පුද්ගලයා නිතර හරිදේ දකිනවා.
හොඳයි
ඔස්ට්‍රේලියානුවන්ටත් මොළේ පෑදිලා වගේ.
ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙම සරනාගතයින්ගෙන් ලැබෙන්නෙ සැහෙන උදවුවක්. එන සැමොම උදේ රැ නොනැවතී වැඩ කරනවා. නමුත් ත්‍රස්‌ත ක්‍රියා වලට උදවු දීම නම් වැරදියි.
මෙහෙම බඩු මිළ ඉහල ගියොත් ලංකාවේ කම්කරු පන්තියට හා පුද්ගලික අංශයට සරණාගතයන් වශයෙන් තමයි යන්න වෙන්නේ........