ඩෙංගු මදුරු කීටයන් සහිත ජල බඳුන් ගෙවත්තක තබාගෙන සිටි රාජගිරිය පදිංචි විධායක නිලධරකු වන ප්‍රසාද් සෙනවිරත්න අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා විවෘත්ත වරෙන්තු නිකුත් කළේය. කොට්ටේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සුජීව සමන් කුමාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සෞඛ්‍ය පරීක්ෂකට පගාව දීලා නැතිව ඇති.
උසාවියට ඉදිරිපත්කොලාටනමි කමක්නෑ. ගස්බදින්නේ නැතුව.
චානක හරි. පගාව දුන්නනම් වත්තත් සුද්ධ කරල දෙයි.